AA029 අංකය දරණ වවුනියා - හොරොව්පතාන මාර්ගය ශ්‍රී ලංකාවේ ඇති, AA ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. වවුනියාව සහ හොරොව්පතාන යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මෙම මාර්ගය කැබිතිගොල්ලෑව සහ මාදුකන්ද යන නගර හරහා ගමන් කරයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, AA029 මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, AA029 මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? AA029 මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?