A30 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

A30යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. වව්නියාව සහ පරයානලන්කුලම යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය පූවරසන්කුලම සහ පඬිසුරිච්චන් යන නගර හරහා ගමන් කරයි.


8°45′37″N 80°25′51″E / 8.760357°N 80.43093°E / 8.760357; 80.43093

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, A30 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, A30 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? A30 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?