A32 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. මන්නාරම සහ නවාත්කුලි යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය තිරුකදීස්වරම්, පල්ලමඩු, වේලන්කුලම, චුන්නාවිල්, පුනරින් සහ අරුකුවේලි යන නගර හරහා ගමන් කරයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, A32 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, A32 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? A32 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?