A33 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

A33 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. ජා ඇල සහ යක්කල යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය ගම්පහ නගරය හරහා ගමන් කරයි.


7°05′43″N 79°54′20″E / 7.095372°N 79.905429°E / 7.095372; 79.905429

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, A33 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, A33 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? A33 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?