AA035 මාර්ගය (ශ්‍රී ලංකාව)

AA035 අංකය දරණ පරන්තන් - කාච්චායි - මුලතිව් මාර්ගය ශ්‍රී ලංකාවේ ඇති, AA ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. පරන්තන් සහ මුලතිව් යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය තෙරවික්කුලම සහ පුදුකුඩිඉරුප්පු යන නගර හරහා ගමන් කරයි.


9°20′27″N 80°38′25″E / 9.340926°N 80.640163°E / 9.340926; 80.640163

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, AA035 මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, AA035 මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? AA035 මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?