Influenza-like illness

සෙම්ප්‍රතිශ්‍යා උණ වැනි රෝග ලක්ශණ (ඉංග්‍රීසි:  Influenza-like illness, ILI, flu-like syndrome/symptoms) යනු ඉන්ෆ්ලුවෙන්සාව හෝ එවැනිම රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගී තත්ත්වයක් පිළිබඳ වන රෝග විනිශ්චය කි.

Influenza-like illness
Medical diagnostics
Proportion of positive influenza tests during a recent flu season.

රෝග ලක්ෂණ බොහෝ දුරට උණ (fever), වෙව්ලීම (shivering), chills, malaise, වියළි කැස්ස (dry cough), අහාර අරුචිය (loss of appetite), ඇඟපත වේදනා (body aches), සහ ඔක්කාරය වේ.

ආශ්‍රිත

  • Attack rate
  • Disease surveillance

මූලාශ්‍ර

  1. "Case definitions". European Influenza Surveillance Scheme. 12 December 2005. සම්ප්‍රවේශය 15 July 2009.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, Influenza-like illness පිළිබඳ තොරතුරු, Influenza-like illness යනු කුමක්ද? Influenza-like illness යනු කුමක් දර්ශනය කරන්නේ?