ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් හෝ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (පොදු වශයෙන් ඇම්නෙස්ටි සහ ඒඅයි ලෙසින් හැඳින්වෙන) යනු, ලොව පුරා මිලියන 3 කට වඩා සාමාජිකයන් සහ ආධාරකරුවන් සතු, මානව හිමිකම් පිළිබඳ අවධානය යොමු කළ රාජ්‍ය-නොවන සංවිධානයකි . මෙම සංවිධානයේ අරමුණ වන්නේ, "මානව හිමිකම්හී බලතර අපවාදයන් වැලැක්වීම හා කෙළවර කිරීම සඳහා පර්යේෂණ සිදු කොට ක්‍රියාකාරකම් ජනනය කිරීම සහ හිමිකම් උල්ලංඝනය වී ඇත්තන් සඳහා යුක්තිය ඉටුකිරීමට බලකිරීම" වෙයි.
| වර්ගය | ලාබ-නොඋපයන රානොසං |
|---|---|
| සංස්ථාපනය | පීටර් බෙනැන්සොන් විසින් 1961 ජූලි මසදී එරා හිදී |
| මූලස්ථානය | ගෝලීය මහා ලේකම් කාර්යාලය ලන්ඩනයෙහි |
| ප්‍රධාන පුද්ගලයන් | සලීල් ෂෙට්ටි (මහා ලේකම්) |
| සේවා | මානව හිමිකම් සුරැකීම |
| ක්‍රමය | මාධ්‍යයේ අවධානය යොමු කිරීම, සෘජු-අභියාචනාමය මෙහෙයුම්, පර්යේෂණ, දේශපාලනමය පොළඹවීම |
| සාමාජිකයෝ | මිලියන 3 කට වැඩි සාමාජීකයන් සහ ආධාරකරුවන් |
| ආදර්ශ පාඨය | අඳුරට සාප කිරීමට වඩා එක් ඉටිපන්දමක් හෝ දැල්වීම වටී. |
| වෙබ් අඩවිය | amnesty.org |
මූලාශ්‍ර
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;whoaiනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "හිස්ට්‍රි– ද මීනිං ඔෆ් ද ඇම්නෙස්ටි කැන්ඩ්ල්". ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය. සම්ප්‍රවේශය 4 ජූනි 2008.
- "අබවුට් ඇමනෙස්ටි ඉන්ටනැෂනල්". ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය. සම්ප්‍රවේශය 20 ජූලි 2008.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පිළිබඳ තොරතුරු, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය යනු කුමක්ද? ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය යනු කුමක් දර්ශනය කරන්නේ?