ඇම්ස්ටර්ඩෑම්

මුල් පිටුව | ඇම්ස්ටර්ඩෑම්

නෙදර්ලන්තයේ විශාලතම නගරයද,අගනුවරද වන්නේ ඇම්ස්ටර්ඩැම්ය.එය බටහිර දිශාවට වන්නට උතුරු හෝලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇත.2008 ජනවාරි 1 වැනිදා වනවිට නගරයේ ජනගහණය මිලියන 1.36 ක් විය. රැන්ඩ්ස්ටඩ් වල උතුරු කොටසත් ඇතුළුව මෙය යුරෝපයේ හය වැනි විශාලතම ජනගහණ ප්‍රදේශයයි.එහි ජනගහණය මිලියන 6.7 ක් පමණ වේ.Amstellerdam යන වචනයෙන් මෙහි නම බිදී විත් ඇත. Amstel ඟගේ (dam) බැම්ම යන අරුත මුල්කරගෙනද මෙම නම ඇතිවී ඇත. මෙම නගරය ආරම්භවුයේ 12 ශතවර්ෂයෙදී කුඩා ධීවර ගම්මානයක් ලෙසනි. මෙම නගරය ලන්දේසිය ස්වර්ණමය යුගයෙදී ලෝකයට වටිනා වාරායක් විය. එයට මූලික හේතුව එහි වු වෙළෙඳාම් සදහා වූ නව සොයාගැනීම්ය.මෙම කාලයේදි මෙම නගරය දියමන්ති සහ මූල්‍ය කටයුතු සඳහා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කෙරිණි.19 සහ 20 වැනි ශතවර්ෂ වලදී නගරය පුළුල් වු අතර නොයෙක් අසල්වැසියන් අතිවිය. මෙම නගරය නෙදර්ලන්තයේ සංස්කෘතික සහ මූල්‍ය අගනුවරයි.නොයෙකුත් ලන්දේසි මූලස්ථන වල පිහිට ඇත.Philips සහ ING ඇතුළුව ලෝකයේ ප්‍රධානතම කර්මාන්ත 500 අතරින් 7 ක් මෙහි මධ්‍යයේ ඇත. මෙහි ඇති කොටස් වෙළෙඳපොල ලොකයේ පැරණිතම කොටස් වෙළෙඳපොල ය. මෙහි ඇති පෞරාණික වටිනාකම නිසා. වාර්ෂිකව මිලියන 3.6 පමණ විදේශිකයෝ මෙහි පැමිණෙති.

ඇම්ස්ටර්ඩැම්
Municipality/city
ධජය
Coat of arms
අපනාමය(න්): Mokum, උතුරේ වෑනිසිය
උද්යෝග පාඨය(න්): Heldhaftig, Vastberaden, Barmhartig
(Valiant, Steadfast, Compassionate)

Location of Amsterdam
ඛණ්ඩාංක: 52°22′N 4°54′E / 52.367°N 4.900°E / 52.367; 4.900
Countryනෙදර්ලන්තය
Provinceඋතුරු හෝලන්ඩ්
COROPඇම්ස්ටර්ඩැම්
BoroughsBoroughs
ආණ්ඩුව / පරිපාලනය
 • Aldermenළොඩෙවිජ්ක් ඇස්ස්චෙර්
එරික් වන් ඩෙර් බුර්ග්
ඇන්ඩ්යි වන් එස්
කැරොලීන් ග්‍රීහ්‍රෙල්ස්
Freek Ossel
මාර්ටෙන් වන් පෝල්ගීස්ට්
එරික් වේඊබෙස්
 • ලේකම්හෙන්ක් දි ජොන්ග්
සරිය
 • පුරවර1,815 කිමී2 (701 සතරැස් සැත)
උන්නතාංශය2 මී (7 අඩි)
ජනගහණය
 • Municipality/city780,152
 • ඝණත්වය3,506/කිමී2 (9,080/වර්ග සැත)
 • නාගරික1,209,419
 • පුරවර2,158,592
 • DemonymAmsterdammer
වේලා කලාපCET (UTC+01)
 • ගිම්හානය (DST)CEST (UTC+02) (UTC)
Postal codes1011–1109
දුරකථන කේතය(න්)020
වෙබ් අඩවියwww.amsterdam.nl


අමතර අවධානයට

  • Europe ද්වාරය
  • List of populated places in the Netherlands
  • List of cities, towns and villages in North Holland
  • List of cities in the Netherlands by province
  • List of national capitals
  • List of national capitals by latitude
  • List of capital cities by elevation
  • List of national capitals by population
  • van Dam

සටහන්

මූලාශ්‍ර

  1. "Kerncijfers voor Amsterdam en de stadsdelen". www.os.amsterdam.nl. Research and Statistics Service, City of Amsterdam. 1 January 2006. සම්ප්‍රවේශය 4 April 2007. {{cite web}}: External link in |work= (help)
  2. "Area, population density, dwelling density and average dwelling occupation". www.os.amsterdam.nl. Research and Statistics Service, City of Amsterdam. 1 January 2006. සම්ප්‍රවේශය 13 August 2008. {{cite web}}: External link in |work= (help)
  3. "Actueel Hoogtestand Nederland" (Dutch බසින්). සම්ප්‍රවේශය 18 May 2008.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CBS නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. "ජනගහනය" (in Dutch). Themes. City of Amsterdam. 2008. සම්ප්‍රවේශය 8 March 2009. {{cite web}}: Unknown parameter |month= ignored (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇම්ස්ටර්ඩෑම් පිළිබඳ තොරතුරු, ඇම්ස්ටර්ඩෑම් යනු කුමක්ද? ඇම්ස්ටර්ඩෑම් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.