App Store
මෙය ඇපල් සමාගම විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග ගබඩාවකි. අයි ෆෝන් අයි පෝඩ් මෙන්ම අයි වොච් සදහාද මෙහි ඇති මෘදුකාංග සහය දක්වයි.
මුදලට සහ නොමිලයේම බාගත කිරීම සදහා මෙහි මෘදුකාංග ගබඩා කර ඇත.
මෙයට එක් මෘදුකාංගයක් එක් කිරීම සදහා $99 ක මුදලක් ඇපල් සමාගම විසින් අය කරන බැවින් වටිනා මෘදුකාංග සදහා අවශය පරිශීලකයා වීසින් මුදල් ගෙවා ලබා ගත යුතුය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, App Store (iOS) පිළිබඳ තොරතුරු, App Store (iOS) යනු කුමක්ද? App Store (iOS) යනු කුමක් දර්ශනය කරන්නේ?