Asymptomatic carrier

රෝග ලක්ෂණ නොපෙන්වන වාහකයෙක් (ඉංග්‍රීසි:  asymptomatic carrier, healthy carrier එසේත් නැත්නම් නිකම්ම carrier) යනු කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන මුත් යම් රෝග කාරකයක් ආසාදනය වී ඇති පුද්ගලයෙකි.

මූලාශ්‍ර

  1. "Dictionary Definition". Medical-dictionary.thefreedictionary.com. සම්ප්‍රවේශය 20 August 2013.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, Asymptomatic carrier පිළිබඳ තොරතුරු, Asymptomatic carrier යනු කුමක්ද? Asymptomatic carrier යනු කුමක් දර්ශනය කරන්නේ?