වායුගෝලයක් යනු, ග්‍රහලෝකයක් හෝ වෙනත් ද්‍රව්‍යමය වස්තුවක් හෝ වටා පවතින වායු ස්තරයක් වන අතර, එම වස්තුවෙහි ගුරුත්වය විසින් එසේ රඳවා ගනු ලබයි. වායුගෝලයක් රඳවා ගනු ලැබිය හැකි වීමේ හැකියාව ඉහළින් පවතින්නේ එය මත දැරෙන ගුරුත්වජ බලය විශාල නම් හා වායුගෝලයෙහි උෂ්ණත්වය අඩු නම් වෙයි.
ආශ්‍රිත
- Atmometer (evaporimeter)
- Atmospheric pressure
- International Standard Atmosphere
- Kármán
- Sky
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වායුගෝලය පිළිබඳ තොරතුරු, වායුගෝලය යනු කුමක්ද? වායුගෝලය යනු කුමක් දර්ශනය කරන්නේ?