බීච් ක්‍රාෆ්ට් සුපර් කිං එයා (ඉංග්‍රීසි: Beechcraft Super King Air) බීච් ක්‍රාෆ්ට් විසින් නිපදවනු ලබන twin-turboprop ගුවන්යානා පෙළ ට අයත් ගුවන්යානා පවුලක් ය. The මොඩල් 200 සහ මොඩල් 300 මාලාව, මුලදී "සුපර් කිං එයා" (Super King Air) පවුල ලෙස වෙළෙඳපොලට නිකුත් කළ අතර; "සුපර්" නාමය 1996 දී ඉවත් කරන ලදී.කිං එයා මොඩල් 90 සහ 100 මාලා සමඟ ගත් කල මේවා "කිං එයා පෙළ" ලෙස හැඳින්වෙයි.
| සුපර් කිං එයා | |
|---|---|
| A King Air B200 of No. 45 Squadron Royal Air Force | |
| General information | |
| Type | Civil utility aircraft |
| Manufacturer | බීච් ක්‍රාෆ්ට් |
| Status | Active service |
| Primary users | United States Air Force United States Army Royal Flying Doctor Service Royal Australian Air Force |
| Number built | 4,361 at end of 2023 |
| History | |
| Manufactured | 1972–present |
| Introduction date | 1972 (මිලිටරි) 1974 පෙබරවාරි (සිවිල්) |
| First flight | October 27, 1972 |
| Developed from | බීච් ක්‍රාෆ්ට් කිං එයා |
| Variants | Beechcraft C-12 Huron Beechcraft 1900 |
සංවර්ධනය
සුපර් කිං එයා 200
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 ඔක්තෝබර්) |
කිං එයා 260
මොඩල් 200 මිලිටරි වේරියන්ට්
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 ඔක්තෝබර්) |
PD 290
සුපර් කිං එයා 300/350
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 ඔක්තෝබර්) |
කිං එයා 350i
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 ඔක්තෝබර්) |
මොඩල් 300 මිලිටරි වේරියන්ට්
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 ඔක්තෝබර්) |
මොඩල් 350ER (එක්ටෙන්ඩඩ් රේන්ජ්)
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 ඔක්තෝබර්) |
කිං එයා 360 සහ 360ER
කිං එයා 360 සහ 360ER නියමු කුටිය තුල avionics ඉහළ දැමීමක්, අංකිත pressurisation සහ autothrottle පවතියි. එසේම 10% lower altitude pressure සහාය දක්වන නවීන කැබිනයක් ඇතුළත් වෙයි. 2020 අගෝස්තු මස දී හඳුන්වා දුන් මෙම මොඩල සමාන පරාස සහ භාර පිරිවිතර සහිත වෙයි. 360 මොඩලයේ උපරිම පරාසය of 1,806 nmi (3,345 km) වන අතර 360ER මොඩලය උපරිම පරාසය 2,539 nmi (4,702 km) වෙයි. මොඩල දෙකම 2020 ඔක්තෝබර් FAA type certified වූ අතර, සහ 2021 සැප්තැම්බර්, යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සියේ සහතිකය ලබන ලදී.
2023 වන විට[update], 360 මොඩලය සඳහා equipped මිල $9.255M වූ අතර, 360ER මොඩලය සඳහා $9.76M විය.
පිරිවිතර
| Variant | 250 | 350i | 350ER |
|---|---|---|---|
| Crew | 1–2 | ||
| Capacity | 10 | 11 | |
| Length | 43 ft 10 in / 13.36 m | 46 ft 8 in / 14.22 m | |
| Span | 57 ft 11 in / 17.65 m | ||
| Height | 14 ft 10 in / 4.52 m | 14 ft 4 in / 4.37 m | |
| Cabin L × W × H | 16'8" × 4'6" × 4'9" 5.08 × 1.37 × 1.45 m | 19'6" × 4'6" × 4'9" 5.94 × 1.37 × 1.45 m | |
| MTOW | 12,500 lb / 5,670 kg | 15,000 lb / 6,804 kg | 16,500 lb / 7,484 kg |
| OEW | 8,830 lb / 4,005 kg | 9,955 lb / 4,516 kg | 9,455 lb / 4,289 kg |
| Useful load | 3,760 lb / 1,706 kg | 5,145 lb / 2,334 kg | 7,145 lb / 3,241 kg |
| Engine type (2×) | PWC PT6A-52 | PWC PT6A-60A | |
| Power or thrust | 850 shp / 625 kW | 1,050 shp / 783 kW | |
| Maximum cruise | 310 kt / 574 km/h | 312 kt / 578 km/h | 303 kt / 561 km/h |
| Ferry range | 1,720 nm / 3,185 km | 1,806 nm / 3,345 km | 2,670 nm / 4,945 km |
| Takeoff | 2,111 ft / 643 m | 350i: 3,300 ft / 1,006 m | 4,057 ft / 1,237 m |
| Ceiling | 35,000 ft / 10,668 m | ||
අමතර අවධානයට
Related development
- Beechcraft Queen Air
- බීච් ක්‍රාෆ්ට් කිං එයා
- Beechcraft C-12 Huron
- Beechcraft 1900
සැසඳිය හැකි ගුවන්යානා
- Cessna 425
- Cessna 441 Conquest II
- Embraer EMB 121 Xingu
- Evektor EV-55 Outback
- Mitsubishi MU-2
- Piaggio P.180 Avanti
- Pilatus PC-12
- Piper PA-31T Cheyenne
අදාළ ලැයිස්තු
- List of active United Kingdom military aircraft
මූලාශ්‍ර
This article incorporates public domain material from the National Oceanic and Atmospheric Administration document "Beechcraft King Air 350/360CER".
- "Beechcraft and Hawker Serialization List: 1945 thru 2023" (PDF). Textron Aviation. 2024.
- Simpson, R.W. (1995). Airlife's General Aviation: A guide to Postwar General Aviation Manufacturers and their aircraft (2nd ed.). Airlife Publishing. p. 76. ISBN 1-85310-577-5.
- "Raytheon Beechcraft King Air 200." airliners.net., July 30, 2006.
- Phillips 1992, p. 7-10.
- Pilar Wolfsteller (4 August 2020). "Textron introduces King Air 360". Flightglobal.
- "King Air 360 Product Card". Beechcraft. 26 September 2023. 25 February 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- "King Air 360ER". Beechcraft.
- O'Connor, Kate (6 October 2020). "King Air 360 Earns FAA Type Certificate". AVweb. October 7, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 October 2020.
- O'Connor, Kate (9 September 2021). "Newest King Airs Receive EASA Certification". AVweb. May 7, 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 September 2021.
- "Purchase planning handbook - turboprops table". Business & Commercial Aviation. Second Quarter 2023.
- "King Air 250 Product Card". Beechcraft. 2016.
- "King Air 350i Product Card". Beechcraft. 2016.
- "King Air 350ER Product Card". Beechcraft. 2016.
- "King Air 350ER". Textron Aviation.
සටහන්
- with one 200 lb pilot
- without accommodation
- FAR-23 base model, 12,500 lb MTOW
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බීච් ක්‍රාෆ්ට් සුපර් කිං එයා පිළිබඳ තොරතුරු, බීච් ක්‍රාෆ්ට් සුපර් කිං එයා යනු කුමක්ද? බීච් ක්‍රාෆ්ට් සුපර් කිං එයා යනු කුමක් දර්ශනය කරන්නේ?