නාග මාපිලා

නාග මාපිලා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Serpentes
කුලය: Colubridae
උපකුලය: Colubrinae
ගණය: 'Boiga'
විශේෂය: ''B. forsteni''
ද්වීපද නාමය
Boiga forsteni
(Duméril, Bibron & Duméril, 1854)
Synonyms

Triglyphodon forsteni Duméril, Bibron, & Duméril, 1854
Dipsas forsteni Jan, 1863
Dipsadomorphus forsteni(i) Boulenger, 1896

ශ්‍රී ලංකාවේ, නේපාලයේ සහ ඉන්දියාවේ ජීවත්වන සර්ප විශේෂයකි. අනෙකුත් මාපිලුන් මෙන්ම මද විෂ වේ.

නාමය

බැලූ බැල්මට (පෙනය නොකර සිටින) නාගයෙකු පෙනෙන බැවින් නාග මාපිලා යන වදන භාවිතයට පැමින ඇති බව සැලකේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නාග මාපිලා පිළිබඳ තොරතුරු, නාග මාපිලා යනු කුමක්ද? නාග මාපිලා යනු කුමක් දර්ශනය කරන්නේ?