රෑන් මාපිලා

ගැරඬි මාපිලා එසේත් නැත්නම් රෑන් මාපිලා (ඉංග්‍රීසි:  Common Cat Snake) යනු සර්පයෙකි. විද්‍යාත්මක නාමය Boiga trigonata. අනෙකුත් මාපිලන් මෙන් සුළු විෂ වේ.

රෑන් මාපිලා
Common cat snake from Raigad

අඩු අවධානයක් යොමු වූ  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Serpentes
කුලය: Colubridae
ගණය: Boiga
විශේෂය: ''B. trigonata''
ද්වීපද නාමය
Boiga trigonata
(Schneider, 1802)
Synonyms
  • Coluber trigonatus Schneider, 1802
  • Dipsas trigonata — F. Boie, 1827
  • Dipsadomorphus trigonatus
    — Günther, 1858
  • Boiga trigonata — M.A. Smith, 1943

මූලාශ්‍ර

  1. Boulenger, G.A. 1896. Catalogue of the Snakes in the British Museum (Natural History). Volume III., Containing the Colubridæ (Opisthoglyphæ and Proteroglyphæ),... Trustees of the British Museum (Natural History). (Taylor and Francis, Printers.) LOndon. xiv + 727 pp. + Plates I.- XXV. (Dipsadomorphus trigonatus, pp. 62–63.)
  2. The Reptile Database. www.reptile-database.org.
  3. "Common Cat Snake/රෑන් මාපිලා (Boiga trigonata-Schneider, 1799)". snakesofsrilanka බ්ලොග් අඩවිය. සම්ප්‍රවේශය 2024-02-28.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රෑන් මාපිලා පිළිබඳ තොරතුරු, රෑන් මාපිලා යනු කුමක්ද? රෑන් මාපිලා යනු කුමක් දර්ශනය කරන්නේ?