දෙපත් කළුවා

(මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
දෙපත් කළුවා
Calliophis melanurus
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
Subphylum: Vertebrata
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Serpentes
කුලය: Elapidae
ගණය: 'Calliophis'
විශේෂය: ''C. melanurus''
ද්වීපද නාමය
Calliophis melanurus
(Shaw, 1802)
Synonyms
  • Coluber melanurus
    Shaw, 1802
  • Vipera trimaculata
    Daudin, 1803
  • Elaps trimaculatus
    — Merrem, 1820
  • Elaps melanurus
    — Jerdon, 1856
  • Callophis [sic] trimaculatus
    — Günther, 1859
  • Callophis [sic] melanurus
    — M.A. Smith, 1943
  • Calliophis melanurus
    — Slowinski, Boundy & Lawson, 2001

ශරීරය වැලි පැහැයට හුරු කහ පැහැයක් ගනී.දිග අඟල් 12ක් පමණ වේ.රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වේ.දිවා කාලයේදී කොළ රොඩු, ලී කොටන්, ගල් හා බුරුල් වැලි පසේ ජීවත් වේ.ප්‍රධාන වශයෙන්ම වියළි කලාපයේ ව්‍යාප්ත වී සිටී.නමුත් තෙත් කලාපයේ මාතලේ හා බලංගොඩ ප්‍රදේශ වලදීද දැක ගත හැකිය. විදේශ වලින් වාර්තා වන මෙම වර්ගයේ සර්පයින් උග්‍ර විශ වන අතර ලංකාවේ සිටින දෙපත් කලුවා පිළිබද විශ තත්ත්වය විධිමත්ව පර්යේෂණය කර නැත. දෂ්ටන කිහිපයක් වාර්තා වී ඇති අතර ඒවා සුලු විශ ලෙස ලැයිස්තු ගත කර ඇත. මෙහි උප විශේෂයක් වන ලංකාවට ආවේණික බඩ රතු දෙපත් කලුවාද සුලු විශ ලෙස සලකයි. ප්‍රධාන වශයෙන් කුඩා සර්පයින් ආහාරයට ගනී.බිත්තර මගින් බෝ වීම සිදු වේ.

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

  1. ITIS (Integrated Taxonomic Information System). www.itis.gov.
  2. Boulenger GA. 1896. Catalogue of the Snakes in the British Museum (Natural History). Vol. III., Containing the ... Viperidæ. London: Trustees of the British Museum (Natural History). (Taylor and Francis, printers). xiv + 727 pp. + Plates I.- XXV. (Callophis [sic] trimaculatus, p. 397).
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; RDB නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙපත් කළුවා පිළිබඳ තොරතුරු, දෙපත් කළුවා යනු කුමක්ද? දෙපත් කළුවා යනු කුමක් දර්ශනය කරන්නේ?