කැන්ටනීස්

මුල් පිටුව | කැන්ටනීස්

කැන්ටනීස් (ඉංග්‍රීසි:  Cantonese) යනු චීන භාෂා ප්‍රභේදයකි. මෙය Sino-Tibetan භාෂා පවුලට අයත් Sinitic භාෂාවක් වෙයි. මූලාරම්භය Guangzhou නගරය (පෙර දී කැන්ටන් ලෙස හැඳින් වූ) සහ එහි තදාසන්න Pearl River Delta වෙයි. 2024 වන විට[update], ලොව පුරා මිලියන 82.4 කට වඩා වන මුල් භාෂාව ලෙස භාවිතා කරන්නන් ප්‍රමාණයක් ඇත.

කැන්ටනීස්
Yue Chinese
ස්වදේශික වන්නේMainland China, හොංකොං, මකාවෝ, Malaysian and overseas communities
කලාපයPearl River Delta
ජන වර්ගයCantonese people
ස්වදේශික හසුරුවන්නන්
82.4 Million (date missing)
භාෂා පවුල
Sino-Tibetan
  • Sinitic
    • Chinese
      • Yue
        • Yuehai
          • කැන්ටනීස්
ආදි ස්වරූප
Proto-Sino-Tibetan
  • Old Chinese
    • Eastern Han Chinese
      • Middle Chinese
උපභාෂා
  • Xiguan
  • හොංකොං
  • Tanka
  • Malaysian
  • Macau
  • Wuzhou
ලේඛන ක්‍රමය
  • Written Cantonese
  • Cantonese Braille
  • Written Chinese
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
  • හොංකොං
  • මකාවෝ
යාමනය කරනු ලබන්නේ
    • හොංකොං:
      අධ්‍යාපන කාර්යාංශය
    • මකාවෝ:
      අධ්‍යාපන සහ තරුණ සංවර්ධන කාර්යාංශය
භාෂා කේත
ISO 639-3Yue (superset for all Yue dialects)
ග්ලොටෝලොග්cant1236
ලින්ග්වාස්ෆියර්79-AAA-ma

අමතර අවධානයට

  • China ද්වාරය
  • Language ද්වාරය
  • කැන්ටනීස් ව්‍යාකරණ
  • Cantonese profanity
  • Cantonese slang
  • Cantonese nationalism
  • Languages of China
  • List of English words of Cantonese origin
  • List of varieties of Chinese
  • Protection of the Varieties of Chinese

සටහන්

  1. පොදු සම්මත ව්‍යවහාර භාෂාව—හොංකොං තුළ විශේෂිත චීන භාෂා ප්‍රභේදයක් නිල තත්ත්‍වය නොදරන අතර, කලාපයේ පොදු සම්මතය වන කැන්ටනීස් බස භාවිතා වෙයි. හොංකොං රජය කැන්ටනීස්, මැන්ඩරින්, සහ ඉංග්‍රීසි අතර ත්‍රිභාෂාත්මකබව ප්‍රවර්ධනය කරයි. මෙය විශේෂයෙන් ම පොදු අධ්‍යාපනයේ දී දැකිය හැකිය.
  2. පොදු සම්මත ව්‍යවහාර භාෂාව—මකාවෝ තුළ විශේෂිත චීන භාෂා ප්‍රභේදයක් නිල තත්ත්‍වය නොදරන අතර, කලාපයේ පොදු සම්මතය වන කැන්ටනීස් බස භාවිතා වෙයි. මකාවෝ රජන කැන්ටනීස්, මැන්ඩරින්, පෘතුගීසි, සහ ඉංග්‍රීසි යන ඒවා ප්‍රවර්ධනය කරයි. මෙය විශේෂයෙන් ම පොදු අධ්‍යාපනයේ දී දැකිය හැකිය.

මූලාශ්‍ර

  1. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Cantonese". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
  2. Snow, Donald B. (2004). Cantonese as Written Language: The Growth of a Written Chinese Vernacular. Hong Kong University Press. p. 48. ISBN 9789622097094. 2016-04-24 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2015-11-09.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කැන්ටනීස් පිළිබඳ තොරතුරු, කැන්ටනීස් යනු කුමක්ද? කැන්ටනීස් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.