සංවත්සර යනු පෙර වසරක සිදුවීමක් හෝ ආයතනයක් ආරම්භ කළ දිනය නැවත සැමරීම ලෙස සඳහන් කළ හැකිය. ආරම්භ කළ දිනය හෙවත් නිල වශයෙන් විවෘත කළ දිනය, ස්ථාපනය කළ දිනය වෙයි. එම දිනය වසර පතා සැමරීම සංවත්සර යටතට වැටෙයි.
මෙම වචනයේ ඉංග්‍රීසි වචනය වන anniversary මුලින්ම භාවිතා කරන ලද්දේ සාන්තුවරයන් අනුස්මරණය කිරීම සඳහා කතෝලික මංගල්‍යය සඳහාය.
අමතර අවධානයට
- List of historical anniversaries
- Quinquennial Neronia
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සංවත්සර පිළිබඳ තොරතුරු, සංවත්සර යනු කුමක්ද? සංවත්සර යනු කුමක් දර්ශනය කරන්නේ?