ගණිතයෙහි, සාමාන්‍ය ලඝුගණකය යනු පාදම 10 සහිත ලඝුගණකය වෙයි. එහි පාදම අනුව යමින් දශකමය ලඝුගණකය ලෙසින් සහ දශාංශික ලඝුගණකය ලෙසින්ද, එහි භාවිතයෙහි ප්‍රාරම්භකයාවූ ඉංග්‍රීසි ගණිතඥ හෙන්රි බ්‍රිග්ස් අනුව යමින් බ්‍රිග්සියානු ලඝුගණකය ලෙසින්ද එය හැඳින්වෙයි.
අමතර අවධානයට
- Binary logarithm
- Cologarithm
- Decibel
- Logarithmic scale
- Napierian logarithm
- Significand (also commonly called mantissa)
සටහන්
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සාමාන්‍ය ලඝුගණකය පිළිබඳ තොරතුරු, සාමාන්‍ය ලඝුගණකය යනු කුමක්ද? සාමාන්‍ය ලඝුගණකය යනු කුමක් දර්ශනය කරන්නේ?