ඩවුන්ෆෝස්

මුල් පිටුව | ඩවුන්ෆෝස්

ඩවුන් ෆෝර්ස් හෙවත් යටිකුරු තෙරපුම යනු වායු ගතික විද්‍යානුකූලව නිර්මාණය කරන ලද මෝටර් රථයක පවතින ගති ලක්ෂණ අනුව එම රථයේ ඉහළ සිට පහලට ක්‍රියාත්මක වනු ලබන බලයයි. මෙම බලය මගින් සිදුවන ක්‍රියාවලිය නම්, රථයේ ටයර මත ඇති වන අමතර බලය නිසා එය පොළවට වඩා තදින් ග්‍රහණය වීමෙන් රථයයට වංගුවකදී වඩා වේගයෙන් ගමන් කිරීමට හැකි වීමයි.

මූලික සංකල්ප

ගුවන් යානයක් ගුවන් ගත වීමේදී එය ඉහලට එසවීමට එහි තටු මත ඉහලට ක්‍රියාත්මක වනු ලබන උඩුකුරු තෙරපුම් බලයම මෙහිදී පහළ දෙසට මෝටර් රථයක් ධාවනයේදී ධාවන පථයට තෙරපා තැබීමට භාවිතා කරයි. මෙම ක්‍රියාවලිය "වායුගතික ග්‍රහණය" ලෙස හදුන්වනු ලබන අතර එය රථයේ ස්කන්ධ සංතුලනය, ටයර් සහ suspension හී ශ්‍රීතයක් වන "යාන්ත්‍රික ග්‍රහණයෙන් " වෙනස්වේ. යටිකුරු තෙරපුම් බලය ලබා ගැනීමේදී සැම විටම අදාළ උපාංග මත ඇතිවන වායුගතික ප්‍රතිරෝධයද ඊට අනුරූපව වැඩි වේ. එම නිසා ප්‍රශස්ත තත්වය යටිකුරු තෙරපුම් බලය හා වායුගතික ප්‍රතිරෝධය සන්තුලනයෙන් ලබා ගනී.

ආශ්‍රිත ලිපි

  • Bernoulli's principle
  • Body kit
  • Formula One car
  • Grip (auto racing)
  • Ground effect in cars
  • Lift (force)
  • Wind tunnel

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩවුන්ෆෝස් පිළිබඳ තොරතුරු, ඩවුන්ෆෝස් යනු කුමක්ද? ඩවුන්ෆෝස් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.