අයිෆල් කුළුණ යනු පැරීසියේ පිහිටා ඇති යකඩ කුළුණකි. ඇන්ටනාව සමග කුළුණේ සම්පුර්ණ උස මීටර 324.00 (අඩි 1,063 ) වේ. මෙම කුළුණ ගොඩනැගීමේ කටයුතු ක්‍රි.ව 1887 දි ආරම්භ කරණ ලද අතර ක්‍රි.ව 1889 දි එය අවසාන විය . ලොව උසම කුළුණු අතරින් එකක් වන මෙම කුළුණ විශාල වශයෙන් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත. මෙය 1889 සිට 1930 දක්වා ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙසින් නම්කර තිබිණි.
ආශ්‍රිත ලිපි
- පැරිස් කලාපයේ උසම ගොඩනැගිලි සහ ව්‍යුහ ලැයිස්තුව
- උසම ගොඩනැගිලි සහ ව්‍යුහ ලැයිස්තුව
- උසම කුළුණු ලැයිස්තුව
- උසම නිදහස් ව්‍යුහ ලැයිස්තුව
- උසම නිදහස් වානේ ව්‍යුහ ලැයිස්තුව
- 20 වන සියවසට පෙර ඉදි කළ උසම ව්‍යුහ ලැයිස්තුව
- සම්ප්‍රේෂණ අඩවි ලැයිස්තුව
- දැලිස් කුළුණු
මූලාශ්‍ර
සටහන්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයිෆල් කුළුණ පිළිබඳ තොරතුරු, අයිෆල් කුළුණ යනු කුමක්ද? අයිෆල් කුළුණ යනු කුමක් දර්ශනය කරන්නේ?