මැතිවරණ කොට්ඨාශ

මැතිවරණ කොට්ඨාශයක් (සමහර අවස්ථාවල මැතිවරණ දිස්ත්‍රික්කය යනුවෙන් හැඳින්වෙන) යනු ව්‍යවස්ථාදායකයක ආසන එකක් හෝ කීපයක් සඳහා ඡන්ද විමසීමක් පවත්වන්නාවූ නිශ්චිත භූමි ප්‍රදේශයයි.

රට අනුව

මැතිවරණ කොට්ඨාශයක් යන්නේ නිශ්චිත අදහස සහ අර්ථ දැකිවීම රටෙටන් රටට වෙනස්විය හැක.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැතිවරණ කොට්ඨාශ පිළිබඳ තොරතුරු, මැතිවරණ කොට්ඨාශ යනු කුමක්ද? මැතිවරණ කොට්ඨාශ යනු කුමක් දර්ශනය කරන්නේ?