ආණ්ඩුව

මුල් පිටුව | ආණ්ඩුව

ආණ්ඩුව යනු සාමාන්‍යයෙන් රාජ්‍යයක් වන සංවිධිත ප්‍රජාවක් පාලනය කරන පද්ධතිය හෝ පුද්ගල කණ්ඩායමයි.

එහි පුළුල් ආශ්‍රිත නිර්වචනය සම්බන්ධයෙන් ගත් කල, ආණ්ඩුව(රජය) සාමාන්‍යයෙන් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයෙන් සමන්විත වේ. රජය යනු ආයතනික ප්‍රතිපත්ති බලාත්මක කරන මාධ්‍යයක් මෙන්ම ප්‍රතිපත්ති තීරණය කිරීමේ යාන්ත්‍රණයකි. බොහෝ රටවල රජය සතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත, එහි පාලන මූලධර්ම සහ දර්ශනය පිළිබඳ ප්‍රකාශයකි.

සියලු වර්ගවල සංවිධානවලට පාලනය ඇති අතර,, ආසන්න වශයෙන් ස්වාධීන ජාතික ආණ්ඩු 200ක් සහ අනුබද්ධ සංවිධාන හැඳින්වීමට ආණ්ඩුව යන යෙදුම බොහෝ විට භාවිතා වේ.

ආණ්ඩුවක ව්‍යුහය

  • විධායකය
  • ව්‍යවස්ථාදායකය
  • අධිකරණය

විවිධ ආණ්ඩු ක්‍රම

  • අරාජික (Anarchy) - Absence, or lack of government.
  • ව්‍යවස්ථාපිත රජාණ්ඩු (Constitutional Monarchy) - A government that has a monarch, but his/her power is strictly limited by the government. Example: United Kingdom.
  • ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩු (Democracy) - Rule by a government where the people as a whole hold the power. It may be exercised by them (direct democracy), or through representatives chosen by them (representative democracy).
  • Despotism - Governing by a single individual, the despot, who wields all the power and authority of the state. Other persons are subsidiary to the despot.
  • ඒකාධිපතිවාදය - Rule by an individual who has full power over the country. See also Autocracy and Stratocracy.
  • රජාණ්ඩු (Monarchy) - Rule by an individual who has inherited the role and expects to bequeath it to their heir.
  • රදල ආණ්ඩු (Oligarchy) - Rule by a small group of people who share similar interests or family relations.
  • ධනපති ආණ්ඩු (Plutocracy) - A government composed of the wealthy class.
  • පූජක තන්ත්‍ර (Theocracy) - Rule by a religious elite.
  • Tyranny - Governing by a single ruler, the tyrant, holding vast, if not absolute power through a state.

ආශ්‍රිත ලිපි

  • List of forms of government
  • Central government
  • Civics
  • Comparative government
  • Constitutional economics
  • Deep state
  • Digital democracy
  • E-Government
  • Government effectiveness index
  • History of politics
  • Legal rights
  • List of countries by system of government
  • List of European Union member states by political system
  • Local government
  • Ministry
  • Political economy
  • Political history
  • Prime ministerial government
  • State (polity)
  • Voting system
  • World government

සටහන්

මූලාශ්‍ර

  1. American 65
  2. Technically, anarchy is not a form of government
  3. American 483
  4. Fotopoulos, Takis, The Multidimensional Crisis and Inclusive Democracy. (Athens: Gordios, 2005). (English translation of the book with the same title published in Greek).
  5. "Victorian Electronic Democracy : Glossary". July 28, 2005. සම්ප්‍රවේශය 2007-12-14.
  6. American 503
  7. American 1134
  8. American 1225
  9. American 1793
ද්වාරය:
  •  Politics
ආණ්ඩුව පිළිබඳව විකිපීඩියාවේ සොයුරු ව්‍යාපෘති තුළ:
  • වික්ෂණරිය වෙතින් අර්ථ දැක්වීම්
  • කොමන්ස් වෙතින් මාධ්‍යය
  • විකිපුවත් වෙතින් පුවත්
  • විකිකියමන් වෙතින් කියමන්
  • විකිමූලාශ්‍ර වෙතින් පෙළ
  • විකිපොත් වෙතින් පෙළ පොත්
  • විකිසරසවිය වෙතින් සම්පත්
  • විකිදත්ත වෙතින් දත්ත

දේශපාලනය පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආණ්ඩුව පිළිබඳ තොරතුරු, ආණ්ඩුව යනු කුමක්ද? ආණ්ඩුව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.