අම්ලකර නිෂ්ඨාව

අම්ලකර නිෂ්ඨාව එසේත් නැත්නම් ඔක්සිජන් නිෂ්ඨාව (ඉංග්‍රීසි:  Great Oxidation Event, GOE, Great Oxygenation Event, Oxygen Catastrophe, Oxygen Revolution, Oxygen Crisis, Oxygen Holocaust) යනු පෘථිවි අතීතයේ Paleoproterozoic යුගය තුළ පෘථිවි වායුගෝලය සහ නොගැඹුරු සගර ප්‍රථම වරට ඔක්සිජන් මට්ටම ඉහළ නැගීමේ අත්දැකීම ලත් වකවානුව වෙයි.

ආශ්‍රිත ලිපි

  • නීරස බිලියනය – ඉතිහාසයේ මුල් යුගයේ අදට වසර බිලියන 1.8 පෙර සිට වසර බිලියන 0.8 දක්වා වූ කාලය, characterized by tectonic stability, climatic stasis, and a slow biological evolution with very low oxygen levels and no evidence of glaciation
  • Geological history of oxygen – Timeline of the development of free oxygen in the Earth's oceans and atmosphere
  • මීඩියා කල්පිතය
  • Neoarchean
  • Pasteur point
  • දම් පෘථිවි කල්පිතය – මුල් යුගයේ ප්‍රභාසංශ්ලේෂණයේදී දම් පාට ආලෝකය පරාවර්තනය වූ බවට වන කල්පිතය
  • දුර්ලභ පෘථිවි කල්පිතය – සංකීර්ණ පිටසක්වල ජීවය අතිශය දුර්ලභ සංසිද්ධියක් බවට වන කල්පිතය
  • Stromatolite

මූලාශ්‍ර

  1. Holland, Heinrich D. (19 May 2006). "The oxygenation of the atmosphere and oceans". Philosophical Transactions of the Royal Society: Biological Sciences. 361 (1470): 903–915. doi:10.1098/rstb.2006.1838. PMC 1578726. PMID 16754606.
  2. Margulis, Lynn; Sagan, Dorion (1986). "Chapter 6, "The Oxygen Holocaust"". Microcosmos: Four Billion Years of Microbial Evolution. California: University of California Press. p. 99. ISBN 9780520210646.
  3. Lyons, Timothy W.; Reinhard, Christopher T.; Planavsky, Noah J. (February 2014). "The rise of oxygen in Earth's early ocean and atmosphere". Nature. 506 (7488): 307–315. Bibcode:2014Natur.506..307L. doi:10.1038/nature13068. PMID 24553238. S2CID 4443958.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අම්ලකර නිෂ්ඨාව පිළිබඳ තොරතුරු, අම්ලකර නිෂ්ඨාව යනු කුමක්ද? අම්ලකර නිෂ්ඨාව යනු කුමක් දර්ශනය කරන්නේ?