ගුණ්ටූර් (මහා ගුණ්ටූර්) යනු, ඉන්දියාවේ, ආන්ධ්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ, බෙංගාල බොක්කට 40 සැතපුමs (64 කිමී) උතුරින් හා බටහිරින් පිහිටි නගරයක් සහ නාගරික සංයුක්ත මණ්ඩලයකි.
| ගුණ්ටූර් గుంటూరు | |
|---|---|
| ඛණ්ඩාංක: 16°18′03″N 80°26′34″E / 16.3008°N 80.4428°E | |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • ඉහළම අධිකරණය | GMC, VGTMUDA |
| • පුරපති | නොමැත |
| • නාගරික කොමසාරිස් | එන්.සුදාකර් |
| • පා.ම. | ආර් සම්බසිව රාඕ |
| සරිය | |
| • මුළු | 230 කිමී2 (90 සතරැස් සැත) |
| භුමිප්‍රමාණ අනුස්ථිතිය | 4 |
| උන්නතාංශය65768 | 30 මී (100 අඩි) |
| භාෂා | |
| • නිල | තෙලුගූ, උර්දු |
| දුරකතන කේතය | 91-863 |
| සාගරයට දුර | 66 කිලෝmetres (41 සැත) |
| ස්ත්‍රී-පුරුෂ අනුපාතය | 984♂/♀ |
| ලොක් සභා කොට්ඨාශය | ගුණ්ටූර් |
| දේශගුණය | නිවර්තන (කොපන්) |
| වර්ෂාපතනය | 989.1 මිලිmetres (38.94 අඟල්) |
| මධ්‍යන්‍යය වාර්ෂික උෂ්ණත්වය | 27 °C (81 °F) |
| සාමාන්‍යය ශිශිර උෂ්ණත්වය | 18.6 °C (65.5 °F) |
ආශ්‍රිත
- http://www.languageinindia.com/april2003/urduinap.html
- "ZP චීෆ් ටෝක්ස් ටෆ් ඔව් ප්‍රී නේටල් ටෙස්ට්ස්". ද හින්දු (චෙන්නායි, ඉන්දියාව). 2007-09-04. http://www.hindu.com/2007/09/04/stories/2007090454730500.htm.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගුණ්ටූර් පිළිබඳ තොරතුරු, ගුණ්ටූර් යනු කුමක්ද? ගුණ්ටූර් යනු කුමක් දර්ශනය කරන්නේ?