හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය එසේත් නැත්නම් හාවඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය (ඉංග්‍රීසි: Harvard University Press, HUP) යනු, හාවඩ් විශ්වවිද්‍යාලයේ අංශයක් ලෙස ක්‍රියාත්මක වන අයුරින් 1913 ජනවාරි 13 දින පිහිටුවන ලද ශාස්ත්‍රීය ප්‍රකාශන අරමුණු කරගත් ප්‍රකාශන ආයතනයක් වෙයි. එය විශ්වවිද්‍යාල මුද්‍රණාල සංගමයේ සාමාජිකයෙක් වෙයි.
| පීතෘ සමාගම | Harvard University |
|---|---|
| ආරම්භය | ජනවාරි 13, 1913 |
| සම්භව රට | United States |
| මූලස්ථානයෙහි පිහීටිම | Cambridge, Massachusetts |
| බෙදාහැරීම | TriLiteral (United States) John Wiley & Sons (international) |
| වැදගත් ජනයා | George Andreou (Director) |
| ප්‍රකාශන ප්‍රභේදය | Academic publishing |
| Imprints | Belknap |
| නිල වෙබ්අඩවිය | hup.harvard.edu |
ආශ්‍රිත ලිපි
- List of English-language book publishing companies
- List of university presses
මූලාශ්‍ර
- TriLiteral, http://www.triliteral.org/, ප්‍රතිෂ්ඨාපනය 2023-09-24
- "As Many Books as Possible Short of Bankruptcy". Harvard Magazine. March–April 2013. සම්ප්‍රවේශය January 28, 2015.
- "Our Members". Association of University Presses. සම්ප්‍රවේශය January 30, 2023.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය පිළිබඳ තොරතුරු, හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය යනු කුමක්ද? හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය යනු කුමක් දර්ශනය කරන්නේ?