තුන්වන උදය යනු 10 වන සියවසේ අනුරාධපුරයේ රජ වූ අතර, ඔහුගේ රාජ්‍ය කාලය 964 සිට 972 දක්වා පැවතුනි. ඔහු තුන්වන සේනගෙන් පසුව අනුරාධපුරයේ රජු ලෙස පත් වූ අතර ඔහුගෙන් පසුව හතරවන සේන රජ විය.
| තුන්වන උදය | |
|---|---|
| අනුරාධපුරයේ රජ | |
| රාජ්‍ය සමය | 964 – 972 |
| පූර්වප්‍රාප්තිකයා | තුන්වන සේන රජ |
| අනුප්‍රාප්තිකයා | හතරවන සේන රජ |
| රාජවංශය | දෙවන ලම්භකර්ණ වංශය |
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තුන්වන උදය රජ පිළිබඳ තොරතුරු, තුන්වන උදය රජ යනු කුමක්ද? තුන්වන උදය රජ යනු කුමක් දර්ශනය කරන්නේ?