දෙවන රැම්සීස් රජ පුරාතන මිසරයේ පාරාවෝ කෙනෙක්.
| දෙවන රැම්සීස් | |
|---|---|
| මහා රැම්සීස් | |
අබු සිම්බල් හි දෙවන රැම්සීස් රජුගේ ප්‍රතිමා හතරෙන් එකකි. | |
| පාරාවෝ | |
| රාජ්‍ය සමය | ක්‍රි.පූ.1279–1213 (19 වන රජ පෙළපත) |
| පූර්වප්‍රාප්තිකයා | පළමුවන සෙති රජ |
| අනුප්‍රාප්තිකයා | මෙනෙප්ටා |
| වල්ලභ | නෙෆ්ටරි, Isetnofret, Maathorneferure, Meritamen, Bintanath, Nebettawy, Henutmire |
| දරුවන් | Amun-her-khepsef Prince Ramesses Pareherwenemef Khaemweset මෙනෙප්ටා Meryatum Bintanath Meritamen Nebettawy මේවාත් බලන්න : දෙවන රම්සෙස් රජුගේ දරුවන් |
| පියා | පළමුවන සෙති රජ |
| මව | ටුයා රැජිණ |
| උපත | ක්‍රි.පූ. 14 වන සියවස (ක්‍රි.පූ.1399-1300) |
| මරණය | ක්‍රි.පූ. 1213 |
| ස්මාරක | අබු සිම්බල්, අබිඩොස්,රමෙසියම්, ලක්සොර් හා කාර්නක් සිද්ධස්ථාන |
ඔහු ඊශ්‍රායෙල්වරුන්ව වහල්භාවයට පත් කළ බයිබලයේ නික්මයාම පොතේ සඳහන් පාරාවෝ ය.
මූලාශ්‍ර
- Clayton (1994) p. 146
- Tyldesly (2001) p. xxiv
- "Mortuary temple of Ramesses II at Abydos". සම්ප්‍රවේශය 2008-10-28.
- Anneke Bart. "Temples of Ramesses II". සම්ප්‍රවේශය 2008-04-23.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙවන රැම්සීස් රජ පිළිබඳ තොරතුරු, දෙවන රැම්සීස් රජ යනු කුමක්ද? දෙවන රැම්සීස් රජ යනු කුමක් දර්ශනය කරන්නේ?