පොලොන්නරුවේ දෙවන විජයබාහු රජ

පරාක්‍රමබාහු රජුගේ බෑනාය. මොහු මලයාසියාවේ කාලිංග වංශයට අයත් වුවෙකි. පණ්ඩිත විජයබාහු යනුවෙන් ප්‍රසිද්ධ ඔහු දක්ෂ කවියෙක් විය. බුරුමය සමග පැවති වෙළඳ හා ආගමික සම්බන්දතා ඔහු විසින් වැඩි දියුණු කරන ලදී. එක් අවුරුද්දක දැහැමි පලනයකින් පසු මහින්ද නැමැත්තෙකු විසින් මරණයට පත් කරන ලදී.්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොලොන්නරුවේ දෙවන විජයබාහු රජ පිළිබඳ තොරතුරු, පොලොන්නරුවේ දෙවන විජයබාහු රජ යනු කුමක්ද? පොලොන්නරුවේ දෙවන විජයබාහු රජ යනු කුමක් දර්ශනය කරන්නේ?