I වන වීරබාහු රජු

නිශ්මශංක මල්ල රජුගෙන් පසු රජකම් කරේ පළමුවන වීරබාහු රජු නමින් නිශ්මශංක මල්ල රජුගේ පුතෙකි. ඔහු එක් දිනක් රාජ්‍ය පාලනය සිදුකර ඇත. මේ යුගයේ පාලකින් සිහසුනට පත් කරනු ලැබුවේ සෙන්පතිවරුන් විසිනි. වීරබාහු කුමාරයා රජ වී දිනකට පසු සෙන්පතියකු විසින් ඔහු මරා දෙවන වික්‍රමබාහු සිංහාසනයේ රාජ්‍යත්වයට පත් කෙරෙයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, I වන වීරබාහු රජු පිළිබඳ තොරතුරු, I වන වීරබාහු රජු යනු කුමක්ද? I වන වීරබාහු රජු යනු කුමක් දර්ශනය කරන්නේ?