ක්‍ෂණික පණිවුඩකරණය (IM) යනු පෞද්ගලික පරිගණක හෝ වෙනත් උපාංග, සහ හුවමාරු සේවාදායකයින් භාවිතා කර දෙදෙනෙකු හෝ ඊට වැඩි දෙනෙකු අතර යථාකාල පාඨමත පදනම්වූ සන්නිවේදන අවස්ථාවකි. මෙහිදී අන්තර්ජාලය ඔස්සේ පරිශීලකයාගේ පාඨ ජාලයක් හරහා එහා මෙහා ගෙන යනු ලබයි. තවත් වැඩිදියුණු කල ක්ෂණික පණිවුඩකරණ මෘදුකාංග සේවාදායකයන් විසින් සන්නිවේදනයේ ඉවැඩි කළ ක්‍රම ලබා දෙයි, නිදසුනක් ලෙස සජීවී කටහඬ හෝ විදෘශ්‍ය ඇමතුම් ලබා ගත හැක.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ක්‍ෂණික පණිවුඩකරණය පිළිබඳ තොරතුරු, ක්‍ෂණික පණිවුඩකරණය යනු කුමක්ද? ක්‍ෂණික පණිවුඩකරණය යනු කුමක් දර්ශනය කරන්නේ?