පොදු ජාත්‍යන්තර නීතියට ව්‍යවස්ථාවක් සැකසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය කිරීමේ අදහස දෙවන ලෝක යුද්ධ සමයේදී ඇති වූවකි.
ජාත්‍යන්තර නීතිය ලෙසින් හැඳින්වෙන්නේ ජාතික රාජ්‍යයන් ප්‍රකාශිතව හා ව්‍යංගයෙන් පිලිගත් වටිනාකම් හා ප්‍රමිතීන්ට ගරුකරමින් කටයුතු කරන ගිවිසුම් පද්ධතියකි. පුද්ගලික තැනැත්තන් වෙනුවට ජාතික රාජ්‍යයන් සම්බන්ධයෙන් අදාලවන බැවින් එය අනෙක් නීති පද්ධතීන්ගෙන් වෙනස් වෙයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර නීතිය යන යෙදුම එකිනෙකට වෙනස් දැනුම් පද්ධතීන් තුනක් විසින් යොදාගනු ලැබේ.
- එක්සත් ජාතීන්ගේ සමුද්‍රිය නීතිය, ජාත්‍යන්තර අපරාධ නීතිය සහ ජිනීවා සම්මුති ඇතුලත් වන පොදු ජාත්‍යන්තර නීතිය
- කිසියම් නඩුවක් විභාග කළයුතු අධිකරණ බලය
- අදාල අධිකරණ බලයන් තුලදී අදාල කරගත යුතු නීතිය කුමක්ද යන ප්‍රශ්නවලට පිලිතුරු සපයන පුද්ගලික ජාත්‍යන්තර නීතිය හෝ නීති අතර ගැටුම
- ප්‍රජාතික නෛතික පද්ධතියක් සමඟ කටයුතු කිරීමේදී ජාතික රාජ්‍යයන්ගේ නීති පද්ධතීන් පිලිගත නොහැකි තත්වයට පත්වීම සුවිශේෂ ලක්‍ෂණයක් වන වර්තමාන කලාපීය ගිවිසුම් සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන ප්‍රජාතික නීතිය හෝ ප්‍රජාතික සංවිධානයන් පිලිබඳ නීතිය
ආශ්‍රිත
- List of International Court of Justice cases
- List of international public law topics
- List of treaties
- Consular law
- Aviation law and Space law
- Centre for International Law (CIL)
- Comparative law
- Diplomatic law and Diplomatic recognition
- Global administrative law
- Global policeman
- International litigation
- International community
- International constitutional law
- International regulation
- International relations
- INTERPOL
- Prize law
- Refugee law
- Third World Approaches to International Law (TWAIL)
- UNIDROIT
- Rule of Law in Armed Conflicts Project (RULAC)
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජාත්‍යන්තර නීතිය පිළිබඳ තොරතුරු, ජාත්‍යන්තර නීතිය යනු කුමක්ද? ජාත්‍යන්තර නීතිය යනු කුමක් දර්ශනය කරන්නේ?