කිම් ජොං අං (කොරියානු: 김정은; උච්ඡාරණය: [kim.dzɔŋ.ɯn]; උපත: 1982 හෝ 1983 ජනවාරි 8) යනු උතුරු කොරියානු දේශපාලනඥයෙකු වන අතර, ඔහු 2011 සිට උතුරු කොරියාවේ උත්තරීතර නායකයා ලෙස ද, 2012 සිට කොරියානු කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද ක්‍රියා කරයි. ඔහු උතුරු කොරියාවේ දෙවැනි උත්තරීතර නායකයා වූ කිම් ජොං ඉල් ගේ සහ කෝ යොං හුයි ගේ පුත්‍රයා යි. එමෙන්ම ඔහු උතුරු කොරියාවේ නිර්මාතෲ සහ ප්‍රථම උත්තරීතර නායකයා වූ කිම් ඉල් සං ගේ පුත්‍රයායි.
කිම් ජොං අං 김정은 | |
|---|---|
| උතුරු කොරියාවේ උත්තරීතර නායකයා | |
| තනතුර දරමින් 17 දෙසැම්බර් 2011 | |
| Premier | චේ යොං-රිම් පක් පොං-ජූ |
| පූර්වප්‍රාප්තිකයා | කිම් ජොං-ඉල් |
| කොරියාවේ කම්කරු පක්ෂයේ පළමුවන ලේකම් | |
| තනතුර දරමින් 11 අප්‍රේල් 2012 | |
| Deputy | කිම් යොං-නම් චේ යොං-රිම් චේ යෝං-හේ ලී යොං-හෝ |
| පූර්වප්‍රාප්තිකයා | කිම් ජොං-ඉල් (මහා ලේකම්) |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කිම් ජොං අං පිළිබඳ තොරතුරු, කිම් ජොං අං යනු කුමක්ද? කිම් ජොං අං යනු කුමක් දර්ශනය කරන්නේ?