මාධ්‍යවිකි

මුල් පිටුව | මාධ්‍යවිකි

මාධ්‍යවිකි යනු විකිමාධ්‍ය පදනම විසින් සංවර්ධනය කරනු ලබන ජාලය මත පදනම් වූ ජනප්‍රිය හා නිදහස් විකි මෘදුකාංග වැඩසටහනකි. විකිපීඩියා, විකිෂනරි සහ විකිපුවත් ඇතුළු ව්‍යපෘති රැසක් ධාවනය කිරීම සඳහා එය භාවිතා කරනු ලබයි. ලෝකය වටේම තිබෙන අනෙකුත් බොහෝ විකියන්ද ඔවුන්ගේ වෙබ් අඩවි ජව ගැන්වීම සඳහා මෙය භාවිතා කරයි. එය PHP ක්‍රමලේඛන බසින් රචනා කොට ඇති අතර බැකෙන්ඩ් දත්ත ගබඩාව භාවිතා කරයි.

මාධ්‍යවිකි
Screenshot
The Main Page of the English Wikipedia running MediaWiki 1.17
සංවර්ධක(යෝ)විකිමාධ්‍ය පදනම,
Tim Starling (release manager)
ප්‍රථම නිකුතුව25 January 2002
Repository
  • gerrit.wikimedia.org/g/mediawiki/core/
ක්‍රමලේඛන භාෂා(ව)PHP
මෙහෙයුම් පද්ධතියCross-platform
Size~13.7 MB
ලබාගත හැකි භාෂා ගණනover 300 languages
වර්ගයWiki
බලපත්‍රයGPLv2+
වෙබ් අඩවියmediawiki.org

නාමාවකාශ

"Talk page" මෙතැනට යළියොමුවෙයි. talk pages on Wikipedia සඳහා, Help:Talk pages බලන්න.

අන්තර්ගතය ව්‍යුහගත කිරීම සඳහා හයිපර්ලින්ක් ඉක්මවා බොහෝ විශේෂාංග, මාධ්‍යවිකි විසින් සැපයෙයි. නාමාවකාශ යනු එවැනි එක් විශේෂාංගයකි. විකිපීඩියාවේ මුල්ම ගැටලුවක් වූයේ නඩත්තු සහ ප්‍රජා සාකච්ඡාවලට අදාළ පිටු වලින් මෙන්ම විශ්වකෝෂ සංස්කාරකවරුන් පිළිබඳ පුද්ගලික පිටු වලින් විශ්වකෝෂ අන්තර්ගතය වෙන් කිරීමයි. නාමාවකාශ යනු, පිටුවේ අරමුණ පැහැදිලි කරන, පිටු නාමවලට වන උපසර්ග (උදාහරණ ලෙස "පරිශීලක:" හෝ "සාකච්ඡාව:") වෙයි.

අමතර අවධානයට

  • List of content management systems
  • List of wiki software
  • BlueSpice
  • Semantic MediaWiki
  • XOWA – for viewing Wikipedia and other wikis offline
  • PHP – a programming language that powers MediaWiki

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාධ්‍යවිකි පිළිබඳ තොරතුරු, මාධ්‍යවිකි යනු කුමක්ද? මාධ්‍යවිකි යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.