මධ්‍යධරණී මුහුද යනු, අත්ලාන්තික් සාගරය හා සම්බන්ධිත සහ, මධ්‍යධරණීමය ද්‍රෝණිය වෙතින් වටවී ඇති සහ, නැගෙනහිර දෙසින් බටහිර ආසියාවෙහි ලෙවන්තය වෙතින්ද, උතුරු දෙසින් බටහිර ආසියාවෙහි ඇනටෝලියාව සහ දකුණු දිග යුරෝපය වෙතින්ද, දකුණු දිගින් උතුරු අප්‍රිකාව වෙතින්ද සහ, බටහිර දෙසින් සම්පූර්ණයෙන් පාහේ මෙරොක්කෝ–ස්පාඤ්ඤ දේශසීමාව වෙතින්ද යන ලෙසින් සම්පූර්ණයෙන්ම පාහේ භූමියෙන් වටවී ඇති මුහුදකි.මධ්‍යධරණී මුහුද විසින් 2,500,000 km2 (970,000 sq mi) පමණ භූමි ප්‍රදේශයක් ආවරණය කරන අතර, එය ගෝලීය සාගර පෘෂ්ඨයෙන් 0.7% පමණ නියෝජනය කරන මුත්, ජිබ්‍රෝල්ටාර් සමුද්‍රසන්ධිය හරහා අත්ලාන්තික් සාගරය සමග එහි සම්බන්ධය— යුරෝපයෙහි අයිබීරියානු අර්ධද්වීපය සහ අප්‍රිකාවෙහි මොරොක්කෝව වෙන් කෙරෙන සහ අත්ලාන්තික් සාගරය වෙත මධ්‍යධරණී මුහුද සම්බන්ධ කරන පටු සමුද්‍රසන්ධිය— 14 km (9 mi) පමණක් පළල සහිත වෙයි.
| මධ්‍යධරණී මුහුද | |
|---|---|
මධ්‍යධරණී මුහුදේ සිතියම | |
| Coordinates | 35°N 18°E / 35°N 18°E |
| වර්ගය | Sea |
| Primary inflows | Atlantic, Sea of Marmara, Nile, Ebro, Rhône, Chelif, Po |
| Basin countries | about 60
|
| පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය | 2,500,000 km2 (970,000 sq mi) |
| Average depth | 1,500 m (4,900 ft) |
| උපරිම ගැඹුර | 5,267 m (17,280 ft) |
| ජල ධාරිතාවය | 3,750,000 km3 (900,000 cu mi) |
| Residence time | 80-100 years |
| Islands | 3300+ |
| Settlements | Alexandria, Algiers, Athens, Barcelona, Beirut, Carthage, Dubrovnik, İzmir, Rome, Tangier, Tel Aviv, Tripoli, Tunis |
භූවිද්‍යාත්මක සාක්ෂි දක්වන්නේ වසර මිලියන 5.9 පමණ ඉහතදී, මධ්‍යධරණී මුහුද අත්ලාන්තික් සාගරයෙන් වෙන්වී මෙසිනියන් ලවණතා අර්බුදය පැවැති කාලයෙහිදී වසර 600,000 කාලයක් තුල භාගික වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් හෝ වියැලීමට භාජනය වූ බවත් වසර මිලියන 5.3 පමණ ඉහතදී සැන්ක්ලියන් ජලගැල්ම කාලයෙහිදී යළි ජලයෙන් පිරීමට ලක්වූ බවත්ය.
අමතර අවධානයට
සටහන්
- වෙනත් භාෂා වලින්:
- Albanian: [Deti Mesdhe] Error: [undefined] Error: {{Lang}}: no text (help): text has italic markup (help) [ˈdɛti ˈmɛsðɛ]
- අරාබි: البحر الابيض المتوسط, tr. āl-Baḥr āl-ābyaḍ āl-Mutawassiṭ [aːlˈbaħr aːlˈaːbjadˤ aːlmutawaˈsitˤ]
- [Mar Mediterràni(a) ] Error: සැකිල්ල:Lang-xx: text has italic markup (help) [ˈmaɾ məðitəˈrani(ə)]
- ප්‍රංශ: Mer Méditerranée [mɛʁ me.di.te.ʁa.ne]
- Modern Greek: [Μεσόγειος Θάλασσα] Error: [undefined] Error: {{Lang}}: no text (help): text has italic markup (help), tr. Mesógeios Thálassa [meˈsoʝos ˈθalasa]
- හීබෲ: הים התיכון, tr. Hayám Hatikhón [haˈjam hatiˈkon]
- ඉතාලි: Mar Mediterraneo [ˈmar mediterˈraːneo]
- ලතින්: Mare Nostrum, [ˈmarɛ ˈnostrũː]
- Maltese: [Baħar Mediterran] Error: [undefined] Error: {{Lang}}: no text (help): text has italic markup (help) [ˈbɐːħɐr mɛdɪˈtɛrːɐn]
- Serbo-Croatian: [Sredozemno more] Error: [undefined] Error: {{Lang}}: no text (help): text has italic markup (help), Средоземно море [srêdozeːmno môːre]
- Slovene: Sredozemsko morje [srɛdɔˈzéːmskɔ ˈmóːrjɛ]
- ස්පාඤ්ඤ: Mar Mediterráneo [ˈmar meðiteˈraneo]
- Tunisian Arabic: Bħar il-wosṭani [ˈbːħɐr ɪːlˈwɔstˤɐnɪ]
- තුර්කි: Akdeniz [ˈakdeniz]
මූලාශ්‍ර
- UNECE.indb
- Pinet, Paul R. (2008). Invitation to Oceanography. Jones & Barlett Learning. p. 220. ISBN 0-7637-5993-7.
- බොක්සර්, බාරුච්, මෙඩිටරේනියන් සී at the Encyclopædia Britannica
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මධ්‍යධරණී මුහුද පිළිබඳ තොරතුරු, මධ්‍යධරණී මුහුද යනු කුමක්ද? මධ්‍යධරණී මුහුද යනු කුමක් දර්ශනය කරන්නේ?