මෙල්බන්

මුල් පිටුව | මෙල්බන්

මෙල්බර්න්, ව්ක්ටෝරියා ප්‍රාන්තයේ අගනුවරයි. ජන ගහනය අතින් එය ඕස්ට්‍රේලියාවෙ මෙන්ම ඕෂනියා කලාපයේද දෙවැනි විශාලතම නගරයයි. මෙල්බන් නමින් හදුන්වන සීමාව ඩැන්ඩිනොන්ග් හා මැසිඩන් කදු වලල්ල දක්වාත් මෝර්නින්ග්ටන් අර්ධද්වීපය හා යාරා තැන්න දක්කාත් දිවෙන වර්ග කිලෝමීමර් 9,993 කින් සමන්විත ප්‍රදේශයකි. මෙල්බර්න්, නාගරික බලප්‍රදේශ 31 කින් සමන්විත අතර 2016 ජනසංගණනයට අනුව 4,725,316 ක ජනගහනයකින් යුක්ත විය. මෙල්බර්න් ලොකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස 2017 වසර දක්වා වසර හතක් පුරාවටම Economist Intelligence Unit මගින් පිදුම් ලබා අැත. අාර්ථිකය අතින් අාසියා පැසිපික් කලාපයේ ඉද්රියෙන්ම සිටින මෙල්බර්න් , Global Financial Centres Index අනුව ලෝකයේ පළමු නගර 15 අතර සිටී.

මෙල්බන්
වික්ටෝරියා
(ඉහළ වම් කොණේ සිට පහළ දකුණු කොණ දක්වා) මෙල්බර්න් නගර මධ්‍යය, ෆ්ලින්ඩර්ස් වීදිය නැවතුම, අනුස්මරණ සිද්ධස්ථානය, ෆෙඩරේෂන් චතුරස්‍රය, මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ල.
ජනගහණය4,347,955 (2013) (2වන)
 • ඝනත්වය430/km2 (1,100/sq mi)
සංස්ථාපනය30 August 1835
උන්නතාංශය31 m (102 ft)
භූමි ප්‍රමාණය9,990.5 km2 (3,857.4 sq mi)(GCCSA)
වේලා කලාපයAEST (UTC+10)
 • ගිම්හාන (DST)AEDT (UTC+11)
පිහිටුම
  • 665 km (413 mi) from කැන්බරා
  • 876 km (544 mi) from සිඩ්නි
LGA(s)31 Municipalities across Greater Melbourne
CountyGrant, Bourke, Mornington
State electorate(s)54 මැතිවරණ බල ප්‍රද‌ේශ හා කලාප
Federal Division(s)23 Divisions
Mean max temp Mean min temp Annual rainfall
20.1 °C
68 °F
10.2 °C
50 °F
646.9 mm
25.5 in
Error: unknown |type= value (help)

ඕස්ට්‍රේලියාවේ සංස්කෘතික අගනගරය ලෙස හදුන්වන මෙල්බර්න් , ඕස්ට්‍රේලියානු නීතිසහිත පාපන්දු ක්‍රීඩාවේ මෙන්ම ඕස්ට්‍රේලියානු චිත්‍රපට හා රූපවාහිනී කර්මාන්තයේ ද මහගෙදරයි. එමෙන්ම එය , මෙල්බර්න් ක්‍රිකට් පිටිය, ජාතික කළා අායතනය, වික්ටොරියා කලාභවන මෙන්ම යුනෙස්කෝ ලෝක උරුමයක්ද වන රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ල වැනි ඕස්ට්‍රේලියාවෙ විශාලතම හා පැරනිම සංස්කෘතික අායතනයන් ගණනාවක මහගෙදරයි.

ආශ්‍රිත

  1. "3218.0 - රීජනල් පොපියුලේෂන් ග්‍රෝත්, ඕස්ට්‍රේලියා, 2012-13: එස්ටිමේටඩ් රෙසිඩන්ට් පොපියුලේෂන්, ස්ටේට්ස් ඇන්ඩ් ටෙරිටරීස්- ග්‍රේටර් කැපිටල් සිටි ස්ටැටිස්ටිකල් ඒරියාස් (GCCSAs)". ඕස්ට්‍රේලියානු සංඛ්‍යාන කාර්යාංශය. 3 අප්‍රේල් 2014. සම්ප්‍රවේශය 8 අප්‍රේල් 2014. ERP at 30 ජූනි 2013.
  2. "3218.0 - Regional Population Growth, Australia, 2012-13: Victoria: Population Density". Australian Bureau of Statistics. 30 April 2013. සම්ප්‍රවේශය 9 April 2014.
  3. "Greater Melbourne: Basic Community Profile" (xls). 2011 Census Community Profiles. Australian Bureau of Statistics. 28 March 2013. සම්ප්‍රවේශය 9 April 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මෙල්බන් පිළිබඳ තොරතුරු, මෙල්බන් යනු කුමක්ද? මෙල්බන් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.