මතක පත්

මතකපතක් (ඉංග්‍රීසි:  Memory card) යනු ඉලෙක්ටොනික් ක්ෂණික මතක දත්ත ගබඩා කිරීම සදහා භාවිතා කෙරෙන උපාංගයකි‍. සාමාන්‍යයෙන් බොහෝ ඩිජිටල් කැමරා, ජංගම දුරකථන, ලැප්‍ටොප් පරිගණක, මාධ්‍ය ධාවක සහ පරිගණක ක්‍රීඩා උපකරණ වැනි ඉලෙක්ට්‍රොනික් උපාංග වල භාවිත කෙරෙයි. ඒවා ඉතා කුඩා මෙන්ම නැවත නැවත භාවිත කල හැකි අමතර බල සැපයුමකින් තොරව ක්‍රියා කරයි.මතක කාඩ්පත් 1990 අගෝස්තු මාසයේ හදුන්වා දෙනු ලැබීය.[තහවුරු කර නොමැත]

අමතර අවධානයට

  • මතක පත් සැසඳිම
  • Hot swapping
  • මතක පත් කියවනය

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මතක පත් පිළිබඳ තොරතුරු, මතක පත් යනු කුමක්ද? මතක පත් යනු කුමක් දර්ශනය කරන්නේ?