මූඩීස්

බොහෝවිට මූඩීස් (ඉංග්‍රීසි:  Moody's) නමින් ව්‍යවහාර වන, මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් (ඉංග්‍රීසි:  Moody's Investors Service) යනු ඇමරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය කි. එස් ඇන්ඩ් පී සහ ෆිච් රේටින්ග්ස්, සමඟ මූඩීස් ද බිග් ත්‍රී ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින් එකකි. මෙම සමාගම 2021 ෆෝචූන් 500 ලැයිස්තුවට ද ඇතුළත් විය.

Moody's Investors Service
වර්ගයSubsidiary
පූර්වගාමියාMoody's Analyses Publishing Company
ස්ථාපිතය1909; වසර 116 කට පෙර (1909)
මූලස්ථානය7 World Trade Center
New York City, U.S.
, US
කර්මාන්තයBond credit ratings
ආදායමUS $6B (2021)
සේවකයන්5,076
මූලකාරකMoody's Corporation
වෙබ්අඩවියmoodys.com/

ආශ්‍රිත

  • Capital IQ
  • Compustat
  • CRISIL
  • ICRA Limited
  • Dominion Bond Rating Service
  • Dagong Europe Credit Rating
  • Dagong Global Credit Rating
  • Global Industry Classification Standard
  • Leveraged Commentary & Data
  • List of countries by credit rating
  • Moody's Aaa Bond
  • Moody's Analytics
  • Reuters
  • Spread Research

මූලාශ්‍ර

  1. "Inline XBRL Viewer". www.sec.gov.
  2. "Fortune 500 - Moody's". Fortune. සම්ප්‍රවේශය 2 June 2021.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මූඩීස් පිළිබඳ තොරතුරු, මූඩීස් යනු කුමක්ද? මූඩීස් යනු කුමක් දර්ශනය කරන්නේ?