Multiplan

මුල් පිටුව | Multiplan

VisiCalc වලට පසුව නිර්මාණය වූ පැතුරුම්පත් ගණයට අයත් මෘදුකාංගයක් වන මෙය MicroSoft ආයතනය විසින් නිපදවන ලද්දකි. VisiCalc මෙන් නොව මෙනුව පහළින් දිස් වූ අතර පැතුරුම්පත් දෙකක් සම්බන්ධ කිරීමට eXternal නම් නියෝගයක් ඉදිරිපත් කර තිබීම එකල ඉතාමත්ම ආකර්ෂණීය ලක්ෂණයක් විය. Multiplan මුලින් නිර්මාණය වූයේ CP/M නම් වූ Operating System එක සඳහා ය.


මෙහි තවත් විශේෂත්වයක් වූයේ VisiCalc වල මෙන් A1 ආකාරයේ කොටු හැඳින්වීම වෙනුවට R1C1 ආකරයෙන් කොටු හැඳින්වීම පළමු වරට හඳුන්වා දීමයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, Multiplan පිළිබඳ තොරතුරු, Multiplan යනු කුමක්ද? Multiplan යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.