නගෝයා

නගෝයා (名古屋市, Nagoya-shi, නගොයෂි) යනු ජපානයේ, චූබු කලාපයේ පිහිටි විශාලතම නගරය යි. 2020 දී කළ ගණනය කිරීම් වලට අනුව එය, මිලියන 2.3 ක ජනගහනයක් සහිත ජපානයේ සිව්වන (4) වැඩිම ජනගහනය සහිත නගරය සහ තුන්වන (3) වැඩිම ජනගහනය සහිත නාගරික ප්‍රදේශය (urban area) වේ. අයිචි ප්‍රාන්තයේ අගනුවර සහ වඩාත්ම ජනාකීර්ණ නගරය වන නගෝයා, මධ්‍යම හොන්ෂු හි පැසිෆික් වෙරළ තීරයේ පිහිටා ඇත. ටෝකියෝ, ඔසාකා, කෝබේ, යොකොහාමා සහ චිබා සමඟ නගෝයා ද ජපානයේ ප්‍රධාන වරායන්ගෙන් එකකි. 2020 දී කළ ගණනය කිරීම් වලට අනුව, මිලියන 10.11 ක ජනගහනයක් සහිත ජපානයේ තුන්වන (3) වඩාත්ම ජනාකීර්ණ මෙට්‍රොපොලිටන් ප්‍රදේශය වන චකියෝ මෙට්‍රොපොලිටන් ප්‍රදේශයේ ප්‍රධාන නගරය (principal city) වේ.

නගෝයා
名古屋市
නම් කරන ලද නගරය
City of Nagoya
ඉහළ වම සිට: නගෝයා නගර මධ්‍යය, හිගශියමා සත්වෝද්‍යානය සහ උද්භිත උද්‍යානය, Nagoya TV Tower, Nagoya Port, Triton Bridge, නගොයා බලකොටුව, Legoland Japan Resort

අයිචි ප්‍රාන්තයේ නගෝයා හි පිහිටීම
නගෝයා
 
ඛණ්ඩාංක: 35°11′N 136°54′E / 35.183°N 136.900°E / 35.183; 136.900
රට ජපානය
කලාපයචූබු (තෝකයි)
ප්‍රාන්තයඅයිචි
ආණ්ඩුව / පරිපාලනය
 • නගරාධිපතිTakashi Kawamura (Genzei Nippon)
 • නියෝජිතයන්5
සරිය
 • නම් කරන ලද නගරය326.45 කිමී2 (126.04 සතරැස් සැත)
ජනගහණය(October 1, 2019)
 • නම් කරන ලද නගරය2,327,557 (3rd)
 • පුරවර10,240,000 (3rd)
වේලා කලාපජපාන සම්මත වේලාව (UTC+9)
- වෘක්ෂයCamphor laurel
(Cinnamomum camphora)
- පුෂ්පයLilium
දුරකථන අංකය052-972-2017
ලිපිනය3-1-1 Sannomaru, Naka-ku, Nagoya-shi, Aichi-ken 460-0001
වෙබ් අඩවියcity.nagoya.jp
නගෝයා
Lua දෝෂය in Module:Infobox_multi-lingual_name at line 136: attempt to call field '_xlit' (a nil value).

මූලාශ්‍ර

  1. නගෝයා හි නිල ඉංග්‍රීසි නාමය සංරක්ෂණය කළ පිටපත 2010-02-02 at the Wayback Machine
  2. {http://demographia.com/db-worldua.pdf }
  3. "සංරක්ෂිත පිටපත" 平成23年6月1日現在の世帯数と人口(全市・区別) (ජපන් බසින්). 22 September 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 June 2011.

භාහිර ස්බැඳි

  • නගෝයා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
  • විකිචාරිකා තුළ නගෝයා සංචාරක මාර්ගෝපදේශනය
  • නගෝයා නගරයේ නිල වෙබ් අඩවිය (ජපන් බසින්)
  • WikiMapia හි ඇති නගෝයා හි චන්ද්‍රිකා දසුනක්
  • නගෝයා ජාත්‍යන්තර මධ්‍යස්ථානය
  • නිල සංචාරක මාර්ගෝපදේශකය – නගෝයා සංචාරක මාර්ගෝපදේශකය (ඉංග්‍රීසි බසින්)


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නගෝයා පිළිබඳ තොරතුරු, නගෝයා යනු කුමක්ද? නගෝයා යනු කුමක් දර්ශනය කරන්නේ?