ඔකිනාවා දූපත්

ඔකිනාවා දූපත් (沖縄諸島, Okinawa Shotō, හෝ 沖縄群島, Okinawa Guntō, ඉංග්‍රීසි:  Okinawa Islands) යනු ජපනයේ ඔකිනාවා ප්‍රාන්තය තුළ පිහිටි දූපත් සමූහයක් වේ. එසේම එය ප්‍රාන්තයේ ප්‍රධාන දූපත් සමූහය වෙයි.

ඔකිනාවා දූපත්
ස්වදේශික නාමය:
Okinawa Shotō (沖縄諸島)
ඔකිනාවා දූපත්
ඔකිනාවා දූපත්
ජපානය තුළ ඔකිනාවා දූපත් පිහිටීම
භූගෝල විද්‍යාව
පිහිටීමශාන්තිකර සාගරය
දූපත් සමූහයRyukyu Islands
යාබද ජලතල ප්‍රදේශEast China Sea
සම්පූර්ණ දූපත් සංඛ්‍යාව113
ප්‍රධාන දූපත්ඔකිනාවා දූපත, Kume Island, Kerama Islands
භූමි ප්‍රමාණය1,418.59 km2 (547.72 sq mi)
පරිපාලනය
ප්‍රාන්තයඔකිනාවා ප්‍රාන්තය
විශාලතම ජනාවාසයNaha (ජන. 312,393)
ජනවිකාසනය
ජනගහනය1,285,003 (October 1, 2010)
ජන ඝනත්වය908.8 /කිමී2 (2,353.8 /වර්ග සැත)
ජන කොට්ඨාසRyukyuan, ජපන්


ආශ්‍රිත

  • Names of Okinawa

මූලාශ්‍ර

  1. "沖縄諸島" (in ja). Nihon Daihyakka Zensho (Nipponika). Tokyo: Shogakukan. 2013.
    OCLC 153301537
    . http://rekishi.jkn21.com/. ප්‍රතිෂ්ඨාපනය 2013-01-23.
     

26°19′58″N 127°44′56″E / 26.33278°N 127.74889°E / 26.33278; 127.74889

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඔකිනාවා දූපත් පිළිබඳ තොරතුරු, ඔකිනාවා දූපත් යනු කුමක්ද? ඔකිනාවා දූපත් යනු කුමක් දර්ශනය කරන්නේ?