ඕපන් ස්ට්‍රීට් මැප්

මුල් පිටුව | ඕපන් ස්ට්‍රීට් මැප්

ඕපන් ස්ට්‍රීට් මැප් එසේත් නැත්නම් විවෘත වීථි සිතියම ( ඉංග්‍රීසි: OpenStreetMap, OSM) යනු නොමිලේ ලබා ගත හැකි සහ සංස්කරණය කළ හැකි ලෝක සිතියමක් නිර්මාණය කිරීමේ සහයෝගීතා ව්‍යාපෘතියකි. මෙහි සපයා ඇති රූප සහ දෛශික දත්ත කට්ටල විවෘත දත්ත සමුදා බලපත්‍රය (ODbL) 1.0 යටතේ නැවත භාවිතා කළ හැක.

ඕපන් ස්ට්‍රීට් මැප්
ලෝක සිතියම, ඕපන් ස්ට්‍රීට් මැප් මුල් පිටුව තුළ
භාෂාසිතියම් දත්ත භාෂා සහ ප්‍රභේද 96 කින් ලබා දෙයි
මුල් රටඑක්සත් රාජධානිය
හිමිකරුඕපන් ස්ට්‍රීට් මැප් පදනම
නිර්මාණකරු(වෝ)ස්ටීව් කෝස්ට්
නිෂ්පාදනEditable geographic data, tiled web map layer
වෙබ් ලිපිනයopenstreetmap.org/
වාණිජනැත
ලියාපදිංචියසම්පත් දායකයන් ලියාපදිංචි විය යුතුය, නැරඹීම සඳහා ලියාපදිංචිය අවශ්‍ය නොවේ
පරිශීලකයෝමිලියන 10.6
දියත් කළ දිනය9 අගෝස්තු 2004; වසර 21 කට පෙර (2004-08-09)
වර්තමාන තත්ත්වයසක්‍රීය
අන්තර්ගත වරපත
විවෘත දත්ත සමුදා බලපත්‍රය
පරිගණක භාෂාවරූබි, ජාවා ස්ක්‍රිප්ට්

අමතර අවධානයට

  • Collaborative mapping
  • Neogeography
  • Turn-by-turn navigation
  • Volunteered geographic information
  • OpenDroneMap

මූලාශ්‍ර

  1. "openstreetmap-website/config/locales at master". 28 February 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 September 2019 – via GitHub.
  2. "OpenStreetMap Statistics". OpenStreetMap. OpenStreetMap Foundation. 13 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 Nov 2023.
  3. Foody 2017, පිටු අංකය: 38.
  4. RWeait (2012-09-12). "OpenStreetMap データライセンスはODbL になりました" (ජපන් බසින්). OSM Foundation. සම්ප්‍රවේශය 2012-11-05.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඕපන් ස්ට්‍රීට් මැප් පිළිබඳ තොරතුරු, ඕපන් ස්ට්‍රීට් මැප් යනු කුමක්ද? ඕපන් ස්ට්‍රීට් මැප් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.