ඉන්දියානු මොනරා හෙවත් නිල් මොනරා (Pavo cristatus) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු ආසියාවට ස්වදේශීය වූ විශාල සහ දීප්තිමත් වර්ණ සහිත මොනර විශේෂයකි. නමුත් පසුකාලීනව ලෝකයේ බොහෝ ප්‍රදේශවලට හඳුන්වා දී ඇත.
| ඉන්දියානු මොනරා | |
|---|---|
| පිරිමි (මොනරා) පිල්විදහා සිටින අයුරු | |
| ගැහැනු (සෙබඩ) | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| අධිරාජධානිය: | Eukaryota |
| රාජධානිය: | අනිමාලියා |
| වර්ගය: | Aves |
| ගෝත්‍රය: | Galliformes |
| ගණය: | Pavo |
| විශේෂය: | ''P. cristatus'' |
| ද්වීපද නාමය | |
| Pavo cristatus ලිනේයස්, 1758 | |
| දේශීය ව්‍යාප්තිය පෙන්වන සිතියමක් | |
ආශ්‍රේයයන්
- "Pavo cristatus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. සම්ප්‍රවේශය 26 නොවැම්බර් 2013.
{{cite web}}: Invalid|ref=harv(help)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉන්දියානු මොනරා පිළිබඳ තොරතුරු, ඉන්දියානු මොනරා යනු කුමක්ද? ඉන්දියානු මොනරා යනු කුමක් දර්ශනය කරන්නේ?