ග්‍රහලෝකවේදය

ග්‍රහලෝකවේදය (ඉංග්‍රීසි:  Planetary science, planetology) යනු ග්‍රහලෝක ( පෘථිවිය ඇතූළුව), celestial bodies (චන්ද්‍රයන්, ඇස්ට්‍රොයිඩ, දූමකේතු) සහ ග්‍රහ මණ්ඩල (විශේෂයෙන්ම සෞරග්‍රහ මණ්ඩලය තුළ පවතින) සහ ඔවුන්ගේ බිහිවීම පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයන කිරීම යි. micrometeoroid සිට වායු යෝධයන් දක්වා ප්‍රමාණයෙන් වෙනස් වස්තූන් ඔවුන්ගේ සංයුතිය, dynamics, බිහිවීම, interrelations සහ ඉතිහාසය පිළිබඳ තොරතුරු සඳහා මෙහිදී අධ්‍යයනයට ලක්වේ. මෙය මුලදී තාරකාවිද්‍යාව සහ පෘථිවිවේදය, ඇසුරෙන් වර්ධනය වූ interdisciplinary ක්ෂේස්ත්‍රයක් වන අතර, අද වන විට planetary geology, cosmochemistry, atmospheric science, භෞතික විද්‍යාව, oceanography, hydrology, සෛද්ධාන්තික ග්‍රහලෝකවේදය, glaciology, සහ බහිෂ්-සෞර ග්‍රහලෝකවේදය ඇතුළු බොහෝ ක්ෂේස්ත්‍රයන් ඇතුළත් වේ.

මූලික සංකල්ප

ආශ්‍රිත

  • Areography (geography of Mars)
  • Planetary cartography
  • Planetary coordinate system
  • Selenography – study of the surface and physical features of the Moon
  • Theoretical planetology
  • Timeline of Solar System exploration

මූලාශ්‍ර

  1. Taylor, Stuart Ross (29 July 2004). "Why can't planets be like stars?". Nature. 430 (6999): 509. Bibcode:2004Natur.430..509T. doi:10.1038/430509a. PMID 15282586. S2CID 12316875.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ග්‍රහලෝකවේදය පිළිබඳ තොරතුරු, ග්‍රහලෝකවේදය යනු කුමක්ද? ග්‍රහලෝකවේදය යනු කුමක් දර්ශනය කරන්නේ?