ශ්වසන රෝග (ඉංග්‍රීසි: respiratory disease) යනු ශ්වාස නාළ පද්ධතිය හා සම්බන්ධ රෝග වේ. ප්‍රධාන ආකාර තුනකි.
| Respiratory disease | |
|---|---|
| Micrograph of an emphysematous lung; emphysema is a common respiratory disease, strongly associated with smoking. H&E stain. | |
| විශේෂතාව | Pulmonology |
1)දුම්බීම ශ්වසන පද්ධතිය කෙරෙහි කරන බලපෑම් බලපෑම්
2)දූවිලි ශ්වසන පද්ධතිය කෙරෙහි කරන බලපෑම්(ඇස්බැස්ටෝසිස්,සිලිකෝසිස්)
3)වෙනත් ආබාධ (පෙනහළු පිළිකා,ක්ෂය රෝගය,ඇදුම)
මූලාශ්‍ර
- "ස්වසන රෝග මට්ටුකරන භෞත චිකිත්සාව". සම්ප්‍රවේශය 2019-05-23.
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්වසන රෝග පිළිබඳ තොරතුරු, ශ්වසන රෝග යනු කුමක්ද? ශ්වසන රෝග යනු කුමක් දර්ශනය කරන්නේ?