Reverse transcription polymerase chain reaction

Reverse transcription polymerase chain reaction (RT-PCR) යනු යම් නිශ්චිත වර්ගයක RNA ප්‍රමාණය මැනගැනීම සඳහා භාවිතාවන රසායනාගාර ක්‍රමවේදයකි. මෙහිදී RNA, DNA (මෙම විෂයේ දී complementary DNA හෝ cDNA නමින් හැඳින්වේ) බවට reverse transcription කිරීම සහ අවශ්‍ය DNA ඉලක්ක පොලිමරේස්‌ දාම ප්‍රතික්‍රියාව (PCR) භාවිතයෙන් වර්ධනය කරගැනීම යන සිදුවේ.

මූලාශ්‍ර

  1. Freeman WM, Walker SJ, Vrana KE (January 1999). "Quantitative RT-PCR: pitfalls and potential". BioTechniques. 26 (1): 112–22, 124–5. doi:10.2144/99261rv01. PMID 9894600.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, Reverse transcription polymerase chain reaction පිළිබඳ තොරතුරු, Reverse transcription polymerase chain reaction යනු කුමක්ද? Reverse transcription polymerase chain reaction යනු කුමක් දර්ශනය කරන්නේ?