ඔරු පැදීමේ ක්‍රීඩාව

එකිනෙකාට එරෙහිව ගංඟාවක, වැවක හෝ මුහුදක කෙරෙන තරඟයක් ලෙස ඔරු පැදීමේ ක්‍රීඩාව හැඳින්විය හැකිය. බෝට්ටුව වේගයෙන් ඉදිරියට ගෙන යන්නේ ජලයට එරෙහිව හබල් ගෑමෙනි. ක්‍රීඩකයන්ගේ කාය ශක්තිය මත තරඟකාරීව සිදුකෙරෙන මෙම ක්‍රීඩාව ඉතා ඉහල විනෝදාස්වාදයක් ගෙන දේ. මෙය පැරණිම ඔලිම්පික් ක්‍රීඩා අතරින් එකකි. එක්සත් ජනපදයේ, ඔස්ට්‍රේලියාවේ හා කැනඩාවේ උසස් පාසැල් , ක්‍රීඩා අතර මෙය නාවික පිරිසක් එකතුව කෙරෙන ක්‍රීඩාවක් ලෙස හඳුන්වයි.

ඔරු පැදීම
An eight (top) and single sculls (bottom)
උසස්ම පාලන මණ්ඩලයWorld Rowing Federation
පළමුව ක්‍රීඩා කලේ1715
ගුණාංග
සම්බන්ධයNo
කණ්ඩායම් සාමාජිකයෝ1, 2, 3, 4, 5 or 9 (depending on boat class and whether there is a coxswain)
මිශ්‍ර ලිංගSeparate competitions
වර්ගීකරණයWater sport, outdoor
උපකරණRacing shell, oars
ස්ථානයRiver, artificial lake, canal, ocean
පද මාලාවGlossary of rowing terms
පැවතීම
ඔලිම්පික්since 1900 (men only); since 1976 (both men and women)
පැරාලිම්පික්since 2008
ලෝක ක්‍රීඩාIndoor: 2017

අමතර අවධානයට

  • Glossary of rowing terms
  • Rowing at the Summer Olympics
  • The Championship Course
  • World Sculling Championship (Professional)
International Rowing Federation events
  • Rowing World Cup
  • World Rowing Championships
  • World Rowing Junior Championships
College/university rowing
  • College rowing (United States)
  • Harvard–Yale Regatta
  • The Boat Race
  • The Great Race (rowing) (New Zealand)
  • University rowing (UK)
  • U.S. intercollegiate rowing champions
  • Varsity (rowing regatta) (Netherlands)

මූලාශ්‍ර

සටහන්

  1. Doggett's Coat and Badge was first contested in 1715, rowing as a sport has recorded references back to Ancient Egyptian times.

පාද සටහන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඔරු පැදීමේ ක්‍රීඩාව පිළිබඳ තොරතුරු, ඔරු පැදීමේ ක්‍රීඩාව යනු කුමක්ද? ඔරු පැදීමේ ක්‍රීඩාව යනු කුමක් දර්ශනය කරන්නේ?