SLS ප්‍රමිති සහතිකය ඇති සබන් ලැයිස්තුව

සබන් වර්‍ග සඳහා ශ්‍රී ලංකාවේ භාණ්ඩ තත්වය සතික කරන ක්‍රමය SLS සහතිකකරණය ලබාගත හැක. එනමුත් ශ්‍රී ලංකාව තුල නිපදවා හෝ ආනයනය කර අලෙවිකරන සබන් සඳහා SLS ප්‍රමිති සහතිකය ලබාගැනීම අනිවාර්ය නොවේ. ශ්‍රී ලංකාව තුල අලෙවියට ඇති සබන් වර්ග අති බහුතරය සඳහා SLS ප්‍රමිති සහතිකය නොමැත.


  • ඇඟ ගල්වන සබන් - SLS 34
  • ළදරු සබන් - SLS 547
  • රෙදි සෝදන සබන් - SLS 554
  • රෙදි සෝදන සබන් කුඩු හා කැබලි - SLS 38

SLS 34 සහිත ඇඟ ගල්වන සබන්

Caption text
නිපදවන ආයතනය සබන් වර්ගයේ නම TFM අගය වෙනත් විස්තර
හරිස්චන්ද්‍ර මිල්ස් පි.එල්.සී. සමන් 76% -
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ

SLS 547 සහිත ළදරු සබන්

SLS 554 සහිත රෙදි සෝදන සබන්

Caption text
නිපදවන ආයතනය සබන් වර්ගයේ නම TFM අගය වෙනත් විස්තර
හරිස්චන්ද්‍ර මිල්ස් පි.එල්.සී. සල් බාර් -
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ

SLS 38 සහිත සෝදන සබන් කුඩු හා කැබලි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, SLS ප්‍රමිති සහතිකය ඇති සබන් ලැයිස්තුව පිළිබඳ තොරතුරු, SLS ප්‍රමිති සහතිකය ඇති සබන් ලැයිස්තුව යනු කුමක්ද? SLS ප්‍රමිති සහතිකය ඇති සබන් ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?