ශ්‍රී ලංකාවේ භාණ්ඩ තත්වය සතික කරන ක්‍රමය SLS සහතිකකරණය වේ. ශ්‍රී ලංකාව තුල විකිණීම සඳහා සමහර නිශ්පාදන සඳහා SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය වේ.
මෙම ලිපියට අයිතම එකතු කල හැක
මෙය ගතික ලැයිස්තුවක් වන අතර සම්පූර්ණත්වය සඳහා නිශ්චිත ප්රමිතීන් තෘප්තිමත් කිරීමට කිසිදා නොහැකි විය හැක.
විශ්වාසදායක මූලාශ්‍ර සමඟ නැතිවූ අයිතම එකතු කිරීමෙන් ඔබට උදවු කළ හැක.
ආහාර නිෂ්පාදන
SLS අනිවාර්ය
ආහාර නිෂ්පාදන | නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය |
|---|
| පිරිපහදු කල අයඩීන් මිශ්‍ර මේස ලුණු | Refined iodized table salt | SLS 80 |
| පොල් වතුර විනාකිරි | | SLS 168 |
| බෝතල්කල පානීය ජලය | Bottled drinking water | SLS 894 |
| බෝතල්කල ස්වභාවික ඛණිජ ජලය | Bottled natural mineral water | SLS 1038 |
| නැවුම් පලතුරු කෝඩියල් | කොටුවේ පෙළ | SLS 214 |
| පිළිගැන්වීමට සුදානම් පළතුරු බීම | කොටුවේ පෙළ | SLS 729 |
| උකු කිරි | කොටුවේ පෙළ | SLS 179 |
| දුඹුරු සීනි | Brown sugar | SLS 883 |
| පළතුරු යුෂ සාර හා පලතුරු සිරප් සාර | කොටුවේ පෙළ | SLS 730 |
| සම්පූර්ණ යොදය සහිත කිරිපිටි | full cream milk powder | SLS 731 |
| ටින් මාළු | කොටුවේ පෙළ | SLS 591 |
| සින්තටික් කෝඩියල් | කොටුවේ පෙළ | SLS 221 |
| කාබනීකෘත බීම | කොටුවේ පෙළ | SLS 183 |
| වෙඬරු | Butter | SLS 279 |
| කිරි සහිත මේද තැවරුම් | Dairy fat spread | SLS 1428 |
| පාම් තෙල් | Palm oil | SLS 720 |
| කොටුවේ පෙළ | කොටුවේ පෙළ | කොටුවේ පෙල |
SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන
ආහාර නිෂ්පාදන | නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය |
|---|
| පිරිපහදු කල අයඩීන් මිශ්‍ර මේස ලුණු | Refined iodized table salt | SLS 80 |
| කොටුවේ පෙළ | කොටුවේ පෙළ | කොටුවේ පෙල |
- චුවිං ගම් සහ බබල් ගම් SLS 1265
- ජෑම්, ජෙලී සහ මාමලේඩ් SLS 265
- අයිස් ක්‍රීම් SLS 223
- ආහාරය සඳහා ලුණු (කැට) - SLS 79
ගොඩනැගිලි ද්‍රව්‍ය
ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය
සිමෙන්ති
- සිමෙන්ති - සාමාන්‍ය පෝට්ලන්ඩ් - SLS 107
- සිමෙන්ති - මේසන් - SLS 515
- සිමෙන්ති - මිශ්‍ර ද්‍රාව්‍ය - SLS 1247
- සිමෙන්ති - පෝට්ලන්ඩ් හුණුගල් - [[SLS 1253]
සිමෙන්ති නිශ්පාදන
වානේ
- කොංක්‍රීට් වැරගැන්වීම සඳහා වූ නාරටි සහිත වානේ කමිබි - SLS 375
- කොංක්‍රීට් වැරගැන්වීම සඳහා වූ සාමාන්‍ය වානේ කමිබි - SLS 26
PVC-U නිෂ්පාදන
PVC-U නිෂ්පාදන | නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය | අනිවාර්‍ය භාවය |
|---|
| PVC-U නල (ජල සම්පාදනය සඳහා ) | | SLS 147 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
| PVC-U උපාංග (ජල සම්පාදනය සඳහා) | | SLS 659 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන
- PVC-U උපාංග (ජල අපවහනය සහ මල අපවහනය සඳහා - SLS 1325
- වතුර ගබඩාකිරීමේ පොලිතීන් ටැංකි - SLS 1174
- සිමෙන්ති ටයිල් SLS 863
- සෙරමික් සහ පෝසිලේන් ටයිල් - SLS 1181
- මෘදු වානේ තන්තු SLS 139
- ගැල්වනීකෘත වානේ බට සහ සොකට් SLS 829
- කොන්ඩියුට් බට SLS 993
විදුලි උපකරණ
ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය
- ගෘහස්ත හොට් ප්ලේට් - SLS 646
- විදුලි බුබුළු - SLS 984
- ගෘහස්ත විදුලි ස්විච
- හෝල්ඩර් විදුලි ලාම්පු හෝල්ඩර් SLS 138
- ගෘහස්ත විදුලි ප්ලග් - SLS 948
- ගෘහස්ත විදුලි සොකට් - SLS 734
SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන
- විදුලි පංකා සහ රෙගියුලේටර් - SLS 814
- අධික ධාරාවකින් ආරක්‍ෂා වීම සඳහා වූ ගෘහස්ථ සිඟිති පරිපථ බිඳින (MCB) - SLS 1175
- ශේෂ ධාරා පරිපථ බිඳින (අධික ධාරාවකින් ආරක්‍ෂාවීම රහිතව) (RCCB) - SLS 1099
- ශේෂ ධාරා පරිපථ බිඳින (අධික ධාරාවකින් ආරක්‍ෂාවීම සහිතව) (RCCB) - SLS 1022
විදුලි රැහැන්
- SLS 987
- SLS 733
- SLS 1504
- SLS 412
සනීපාරක්‍ෂක ද්‍රව්‍ය
පුද්ගල ආරක්‍ෂිත උපාංග | නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය | අනිවාර්‍ය භාවය |
|---|
| දත් බුරුසු | Toothbrush | SLS 275 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
| දන්තාලේපන | Toothpaste | SLS 276 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
| සනීපාරක්‍ෂක තුවා | Sanitary towels | SLS 111 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
පුද්ගල ආරක්‍ෂිත උපාංග
පුද්ගල ආරක්‍ෂිත උපාංග | නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය | අනිවාර්‍ය භාවය |
|---|
| ආරක්ෂක හිස් වැසුම් | Helmet | SLS | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
සේදුම් ද්‍රව්‍ය
SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන
ස බන්
- ඇඟ ගල්වන සබන් - SLS 34
- ළදරු සබන් - SLS 547
- රෙදි සෝදන සබන් - SLS 554
- රෙදි සෝදන සබන් කුඩු හා කැබලි - SLS 38
වෙනත් සේදුම්කාරක
- බේදින් බාර් - SLS 1220
- රෙදි සෝදන කෘත්‍රිම ඩිට'ජන්ට් කුඩු - SLS 760
වෙනත්
වැඩිදුර කියවීම්