මෙම ලිපියේ බොහෝ පරිවර්තන දෝෂ ඇති අතර ඒවා නිදොස් කිරීමෙන් මෙම ලිපිය ප්‍රයෝජනවත් කරන මෙන් සියළු සංස්කාරක වරුන්ගෙන් ඉල්ලා සිටිනු ලබයි. |
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති [විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත.
|
සිමියොන් පේදුරු ලෙසින්ද හැඳින්වුනු, ශුද්ධවූ පේදුරු තුමා යනු, කැපී පෙනුනු මුල් ක්‍රිස්තියානි නායකයෙකු වූ අතර, නව ගිවිසුම පරිදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අපෝස්තුළුවරුන් දොළොස් දෙනා අතුරින් එක් අයෙකු විය. සාන්තුවරයෙක් බවට එතුමා හට බුහුමන් දැක්වෙන අතර රෝමානු කතෝලික සභාව,නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව සහ, පෙරදිග ඕර්තඩොක්ස් ආගම විසින් එතුමා සලකනුයේ, රෝමයේ පළමු රදගුරුතුමා සහ පළමු පාප් වහන්සේ ලෙසිනි. ජුවාම්ගේ (හෝ ජෝනාහ් හෝ ජෝනා) පුත්‍රයාවූ මෙතුමා,ගලීල හෝ ගෝලාන්ටිස් පළාතේ බෙත්සෙයිදා ගමෙහි උපන්නේය. එතුමාගේ සොහොයුරු ඇන්ඩෲ තුමාද අපෝස්තුළුවරයෙක් විය.
| ශු. පේදුරු තුමා | |
|---|---|
පේදුරු තුමා පාප් ලෝගුවකින් | |
| උපත | සීමොන් බාර් ජෝනා ක්‍රි.ව. 1 බෙත්සයිදාව |
| විපත | ක්‍රි.ව. 64-68 රෝමයේ වතිකානු කන්ද |
| විපතට හේතුව | උඩුකුරුව කුරුසයේ ඇණ ගැසීම |
| ආදාහන/භුමදාන ස්ථානය | වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව |
| ජාතිය | ජුදා |
| දන්නේ | ජේසුස් වහන්සේගෙ ගෝලයෙක්, පළමු පාප් වහන්සේ |
| Title | Bishop of Rome |
| Successor | ලීනස් |
අන්තියෝකියෙහි බිෂෝප්වරයා හා පසුව රෝමයේ බිෂෝප් වරයා හෝ පාප්වහන්සේ ලෙස හැදින්වු මෙතුමා පළමු සභා නායකයින් අතරින් එකි තැනැත්තෙකු ලෙස සැලකිය හැක.
රෝම ඉතිහාසයට අනුව ජුනි 26 වන දින පේදුරු සහ පාවුලු යන දෙදෙනාම මරණයට පත්ව ඇත. නමුත් හිෂේහි ශාන්ත ඔගස්ටින් ඔහුගේ 285 වන දේශනයෙහි පවසන ආකාරයට දේවදුතයන් දෙදෙනෙකුගේ මරණය සිහි කිරිම සදහා දිනයක් යොදා ගෙන ඇත. සත්‍යය වශයෙන්ම ඔහුගේ ආගම වෙනුවෙන් දිවි පිදු දිනයන් 2 ක් තිබුනද ඔවුන් දෙදෙනාම එකම පුද්ගලයෙකු ලෙස සලකයි.
අනුරියෝ සෝන්ටිෆසියෝහි සදහන් වන ආකාරවය පිටර්ගේ මරණය ක්‍රි.ව 64 දි හෝ ක්‍රි.ව 67 දි සිදු වි ඇත. සමහර විද්වතුන්ට අනුව ශාන්ත පිටර් ක්‍රි.ව. 64 ඔක්තෝම්බර් 13 වන දින මරණයට පත්ව ඇත. ඉතිහාසයට අනුව ශාන්ත පීටර් ශිර්ෂය පහලට සිටින සේ කරුසයේ ඇණ ගසා මරණයට පත්ව ඇත ශාන්ත පිටර්ගේ බැසිලිකාව ඇති ස්ථාවය ශාන්ත පීටර් භුමිදානය කල ස්ථානය ලෙස සොයාගෙන ඇත. ඔහුව චිත්‍රයට නගා ඇති බොහෝ අවස්ථාවලදී ශාන්ත පීටර් ස්විරයේ දොරටුවෙහි යතුරු දරාගෙන සිටින ආකාරය පෙන්නුම් කර ඇත.
සටහන්
- කර්ෂ්, ජොහාන් පීටර් (1911). "සෙන්ට් පීටර්". Catholic Encyclopedia. 11. New York: Robert Appleton Company.
- "ඕර්තඩොක්ස් සේන්ට්ස් කොමැමරේටඩ් ඉන් ජූන්". අබා මෝසස්. සම්ප්‍රවේශය මාර්තු 16, 2013.
- නව ගිවිසුම: Jn 1:42
| Catholic Church titles | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා Debut | Pope before 64 | අනුප්‍රාප්තික Linus |
| පූර්වප්‍රාප්තිකයා Debut | Bishop of Antioch 37–53 | අනුප්‍රාප්තික Evodius |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශුද්ධවූ පේදුරු තුමා පිළිබඳ තොරතුරු, ශුද්ධවූ පේදුරු තුමා යනු කුමක්ද? ශුද්ධවූ පේදුරු තුමා යනු කුමක් දර්ශනය කරන්නේ?