ආගමික වැදගත්කම
බුද්ධාගම
සිදුහත් උපත ලැබුවේ මෙම ගස යට ය.
හින්දු ආගම
ඉන්දියාවේ ශිව දෙවියන් වෙනුවෙන් ඉදි වූ කෝවිල්හී සල්ගස වැඩිපුරම දැකිය හැක. හින්දි භාෂාවේන් මීට ශිව කමල් යනුවෙන් පවසනවා. දෙමළ බසින් නාගලිංගම් ලෙසද,.බෙංගාලි බසින් නාග්කේශර් යනුවෙන්ද හදුන්වනවා.කන්නඩා බසින් නාගලිංග පුෂ්ප ලෙස හදුන්වනවා. නාගමල්ලි මල හෝ මල්ලිකර්ජුන මල ලෙසින් තෙලිඟු බසින් හැදින්වෙනවා.
ප්‍රයෝජන
Gallery
- Sala trunk constricted by a ficus tree at Jayanti.
- Old leaf at Jayanti.
- Flowering canopy at Jayanti.
- Salabhanjika or "sal tree maiden", Hoysala sculpture, Belur, Karnataka
31 ජූලි 2018
- Ashton (1998). Shorea robusta. 2006. IUCN Red List of Threatened Species. IUCN 2006. www.iucnredlist.org. Retrieved on 12 May 2006.
බාහිර සබැදි
- Haryana Online: Sal
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සල් (බුද්ධ චරිතය සබැඳි) පිළිබඳ තොරතුරු, සල් (බුද්ධ චරිතය සබැඳි) යනු කුමක්ද? සල් (බුද්ධ චරිතය සබැඳි) යනු කුමක් දර්ශනය කරන්නේ?